කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!
නවතම විශේෂාංග

කොස්කැලේ වෙළෙන්ඳෝ හතිහලන මන්තීරුවලට බිලි!

කේ. සංජීව ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට අයිති මැල්සිරිපුර කොස්කැලේ කියපු ගමන් මතකයට එන්නේ උණුවට රසට කටට පනින පොල් රොටී. එහෙමත් නැත්තං ලුණු මිරිස් සැරට සාත්තු කරන කහට රස. එහෙමත් නෑත්තං බඩ ඉරිඟු කරලක රස. මේ ඉසව්ව…