විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!
නවතම පුවත්

විශ්වාසභංගයට පොහොට්ටුවෙන් හයිය ලැබෙයි!

තමාට එරෙහිව සමගි ජනබල පක්‍ෂය විසින් කථානායකවරයාට භාරදී ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් තමාට සහාය පළ කිරීමට එකඟවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඊට හේතු…

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….
අවකාශය නවතම විශේෂාංග

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….

මට හිතෙන්නේ ''අරගලයක්'' උණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින්…

ඇමති කෙහෙළිය අස් නොවෙයි!
නවතම පුවත්

ඇමති කෙහෙළිය අස් නොවෙයි!

සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (17) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ප්‍රශ්නය –…

රජයේ රෝහල් වලට වැඩිපුර ගෙවන වාට්ටු
ආර්ථික නවතම

රජයේ රෝහල් වලට වැඩිපුර ගෙවන වාට්ටු

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු කෙරෙන වියදම් කප්පාදුව මධ්‍යයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් රජයට අයත් රෝහල්වල අමතරව ගෙවන වාට්ටු හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සළකා බලමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Economy Next වෙත අදහස් දක්වමින්…

ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය
නවතම

ලංවීමට සල්ලි නෑ හැබැයි කෙහෙළියට පිනට විදුලිය

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවසේ රු. 12,056,803.38 ක් වූ හිඟ විදුලි බිල, අවුරුද්දක් ගිහිං තවමත් ගෙවා නැත. එහෙත් තවමත් මෙම නිවසේ විදුලිය සිඳලා නැති බවත් දැනගන්නට ලැබෙන අතර ඒ වෙනුවට ලංවීම තම නිවසේ කල් ඉකුත්…

බෙහෙත් හිඟයක්…?
නවතම

බෙහෙත් හිඟයක්…?

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව වාර්තා වේ. ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ ආනයනයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි  පිළිගන්නා බව ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල  ඖෂධ හිඟයක් ඇති නොවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක…

පොලු තියපු මන්ත්‍රීලගේ වතුර, තවම කපලා නෑ
නවතම

පොලු තියපු මන්ත්‍රීලගේ වතුර, තවම කපලා නෑ

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජයන කරන මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ද ඇතුලත් 40 දෙනෙක් රුපියල් මිලියන 10කට වැඩි පොල්ලක්  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තබා ඇතැයි ද එයින් මිලියන 1.8ක ජල බිලක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙවා නැතැයිද…

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!
නවතම

ගුරු සටනට සහභාගී වූ 42ක් අත්අඩංගුවට, කාන්තාවන් 16ක් ඒ අතර!

දිගු කාලයක් තිස්සේ ඇදී යමින් පවතින ගුරු විදුහල්පති අරගලයේ තීරණාත්මක උද්ඝෝෂණයක් අද දින පැවැත්වීය. කැබිනට් මණ්ඩලය විසින් ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සාධනීය පියවරක් නොගැනීම, අධ්‍යාපාන ඇමති සහ සියළු බලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡා…

online වර්ජනය තවදුරටත්!
නවතම

online වර්ජනය තවදුරටත්!

තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…