රොෂේන් චානකගේ සිදුවීමෙන් පොලිස්පතිධුරය අහිමි වූ මහින්ද බාලසුරිය දිවිසැරිය නිමා කරයි.
නවතම

රොෂේන් චානකගේ සිදුවීමෙන් පොලිස්පතිධුරය අහිමි වූ මහින්ද බාලසුරිය දිවිසැරිය නිමා කරයි.

මෙරට 32 පොලිස්පතිවරයා වු  මහින්ද බාලසුරිය මහතා  ඊයේ (29) සවස නාරාහේන්පිට පුද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වීය. මිය යන විට ඔහු 68 වන වියේ පසු විය. 1978 වසරේදී සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට සම්බන්ධ වූ බාලසූරිය…