කන්දකාඩු පුනරුත්ථාපනය ගැන ඇමති තීරණයක් ගනියි…
නවතම පුවත්

කන්දකාඩු පුනරුත්ථාපනය ගැන ඇමති තීරණයක් ගනියි…

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පරිපාලනයේ වෙනසක් ඉදිරියේදී සිදු කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මත් ද්‍රව්‍ය හා වෙනත් අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධවුවන් පුනරුත්ථාපනය කිරීම සදහා රදවා…

කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්
නවතම

කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පැවසුවේ, එම පරීක්ෂණය පැවැත්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි. එම…

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්
නවතම

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්

ඊයේ(07) රාත්‍රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු…

කන්දකාඩු රැදවියා මියගියේ හමුදා පහරදීමකින්ද?
නවතම

කන්දකාඩු රැදවියා මියගියේ හමුදා පහරදීමකින්ද?

පොලොන්නරුව, කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටි මත්කුඩු ලෝලියෙක් සැක සහිත ලෙස මිය යෑමක් මුල්කරගෙන ඇති වූ නොසන්සුන් තත්ත්වයත් සමඟ එහි පුනරුත්ථාපනය වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 750 දෙනෙක් ගේට්ටු සහ වැටවල්…

කන්දකාඩු රැඳවියන් අතුරුදන්
නවතම

කන්දකාඩු රැඳවියන් අතුරුදන්

ඊයේ (27) රාත්‍රීයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමින් පසුව එම කඳවුරේ රඳවා සිටි රැඳවියන් 600ක් පමණ අතුරුදන්වී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. මෙම ගැටුමින් එක රැඳවියෙක් මියගොස් ඇතිබව පොලීසිය වාර්තා කරන අතර එම…