ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට සරණගාත බව දෙන ලෙසට මෙරට මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලීමක්!
නවතම විදෙස්

ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන්ට සරණගාත බව දෙන ලෙසට මෙරට මාධ්‍ය සංවිධාන වලින් ඉල්ලීමක්!

ඇෆ්ගන් ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් සහන සැලසීම  පිළිබඳව උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන මෙන්  විදේශ කටයුතු අමාත්‍යවරයාට හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ඉල්ලා සිටියි. ජනමාධ්‍ය අමාත්‍ය හා විදේශ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ…