කල්ලතෝනි හංවඩුව ගැසූවන්ට ගෞරවාන්විත සමුගැනීමක්!

sonia bermudez colombia

අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කළ අඩ සියවසකට ආසන්න කාලය තුලදී සෝනියා බර්මියුඩේස්ගේ හිතට වද දුන් එක් දුක්මුසු  කාරණයක් වූයේ, මියගිය පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදු කිරීමට වත්කමක් ඇති පවුල්වලට සාපේක්ෂව එසේ කිරීමට වත්කමක් නොමැති පවුල්වලට වෙනස්කම් පෑ ආකාරය යි. එබැවින්, ජාතිය-ජන්මය හෝ ඔවුන්ගේ ආදරණීයයන්ට මුදල් හදල් ඇතිද නැතිද යන්න නොතකා, දුගී-දුප්පත් මෙන්ම ඉහළ අවදානමකට ලක්ව සිටින මිනිසුන් ගෞරවාන්විත අවසානයකට හිමිකම් කියන වගට සහතික කෙරෙන, ලාභ-නොලබන සංවිධානයක් අරඹමින් මෙකී වෙන්කොට සැලකීම මුලිනුපුටා දැමීමට ඇය අඩිතාලමක් දැමුවා ය. 1996 දී ඇරඹි මෙම සංවිධානය නම් කරනු ලැබුවේ “Gente Como Uno” එසේත් නැතිනම් “අප වැනි…

Read More