දේශපාලන පළිගැනීම් කොමිසමේ කාලය තෙවැනි වරටත් දීර්ඝ කෙරේ.
නිල වශයෙන් කාලය අවසන් වීමට නියමිතව තිබු දේශපාලන පළිගැනිම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ නිර්දේශ ක්රියාත්මක කිරිම සඳහා පත් කල කොමිසමේ නිල කාලය මාස 06 කින් දිර්ඝ කිරිමට…