මෙහෙන් චුත වෙන එක හොඳයි

පාස්පෝට් පෝලිම් වැඩි වෙලාලු. කට්ටියම දැන් යන්න යනවලු. එයාපෝට් ඩිපාචර් ලෝන්ජ් එකේ කට්ටිය සූ ගාල ලු. තෙල් පෝලිම් වල සෙනග නැත්තේ එයාල පාස්පෝට් පෝලිම් වලට ගිහින් නිසාලු. මෙහෙ බැලූ තෙක් මානේ ජීවිතයක් පේන්නේ නැති නිසා කට්ටිය යන එක ගැන මගේ අමනාපයක් නැහැ. යන උන් ඩොලර් ආපහු එව්වා උනත් නැති උනත් කමක් නැහැ ඔන්න ඔය යන එවුන්ට යන්න දෙන්න. යන තැනක උන් කාල බීල හරි ඉන්නේ නැතෑ. 1978 පස්සේ අපි ජීවත් උනේ විවෘත වෙළද ආර්ථිකයක. ඌන සංවර්ධිත විදියට හරි අපි ජීවත් වෙච්ච විදියක් තිබ්බ. ඒක පොඩි ලයිෆ් ස්ටයිල් එකක්. 1978 පස්සේ…

Read More

හිරේට ගිය ශෂීට ඇප

ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ ස්හ තවත් විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීම සහ ඒවා සකස් කිරීම සඳහා ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම ආදී චෝදනා රැසකට වරදකරුවී අවුරුදු 2ක් බරපතළ සිරදඬුවම් ලැබූ ශෂී වීරවංශ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කර ඇත. මෙම නියෝගය ලබාදෙමින් කොළඹ මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ශෂී වීරවංශගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද නියෝග කර ඇත. රුපියල් 50000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත ඇයව මුදාහරින්නට මෙහෙදී අධිකරණය නියෝග කර ඇත.

Read More

රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!

Sri Lankan Illegal Immigrants

අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින්  රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම සමගය. මෙම පිරිස කල්පිටිය ප්‍රදේශයට ගමන් කළ වෑන් රථයක් බාරයට ගෙන රියදුරු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. එක් කාන්තාවක් හා කුඩා දරුවන් හතර දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස කිලිනොච්චිය, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉකුත් ජුනි මාසයේ දී  මෙවැනි පිරිසක් ඉන්දීය  පොලිසිය විසින් අත් අඩංගුවට…

Read More