Tag: human trafficking law in sri lanka
“ඩොලර් සොයා” විදෙස් ශ්‍රමිකයින්ගේ කතාව 02
ඇයත් රට විරුවෙක්! | Migrant Workers Issue | කාන්තා හිංසනය
රටින් පිටවීමට වෑයම් කරන සංඛ්‍යාව ඉහලට!
අසාර්ථක වූ විදේශ ගතවීමේ මෑතම සිදුවීම හෙළි වුයේ කල්පිටිය මුහුදු මාර්ගය ඔස්සේ නිල නොවන අයුරින් රටින් පිටවීමට උත්සාහ කළ පිරිමින්, ගැහැණුන් සහ ළමයින් ඇතුළු 19 දෙනෙකුගේ පිරිසක් නාවික හමුදාව විසින් ඉකුත් 8 වැනිදා අත්අඩංගුවට ගැනීම සමගය. මෙම පිරිස කල්පිටිය ප්‍රදේශයට ගමන් කළ වෑන් රථයක් බාරයට ගෙන රියදුරු සහ ඔහුගේ සහායකයා අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. එක් කාන්තාවක් හා කුඩා දරුවන් හතර දෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස කිලිනොච්චිය, යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, පොලොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන්හි පදිංචිකරුවන්ය. ඉකුත් ජුනි මාසයේ දී මෙවැනි පිරිසක් ඉන්දීය පොලිසිය විසින් අත් අඩංගුවට…
Read Moreහොර ඒජන්සි වැඩි වෙලා මිනිස් ජාවාරම ඉහල යයි.
ශ්‍රී ලංකාවේ පවතින අර්බුද හමුවේ මෙරට හැර යන පිරිස් ඉහළ යමින් ඇති බව කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මේ වන විට තරුණ තරුණියන් ලංකාව හැර දා විදේශගත වීමට දැඩි උනන්දුවකින් පසු වේ. පාස්පෝට් කාර්යාලය, කොන්සියුලර් කාර්යාලය, විදේශසේවා කාර්යාංශය ආදි ආයතන අසල මේ දිනවල ඇත්තේ දැඩි පෝලිම්ය. 80-90 දශකයේ නම් බොහෝ පිරිසක් විදෙස්ගත වුයේ මැදපෙරදිග රටවල රැකියාවන්ටය. යුරෝපා රටකට ගියේ අධ්‍යාපනය ලැබීමට සිටි අයෙකුය. නමුත් වර්තමානය වන විට මේ තත්ත්වය වෙනස් වී ඇත. බොහෝ දෙනෙකු දැන් රැකියා සඳහා යාමට උත්සහ දරන්නේ යුරෝපා රටවල රැකියාවන්ටය. ඒ මේ වන විට යුරෝපා රටවලද රැකියා තිබීම…
Read Moreබාලවයස්කරුවන්ට මරණීය දණ්ඩනය නියම කිරීම වෙනුවට සිරදඩුවම්?
සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් දෙවන වර කියැවීම සදහා අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. සංශෝධන පනත් කෙටුම්පත් ද්විත්වයක් (දෙවන වර කියවීම) සහ නියමයක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වැනිදා පැවති අධිකරණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එකඟ විය. මේ අනුව තරුණ වරදකරුවන් (පුහුණු පාසැල්) (සංශෝධන) පනත් කෙටුම්පත, දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ 2021.07.02 දින අංක 2234/67 දරන ගැසට්පත්‍රයේ පළ කරන ලද සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ නියෝගයක් විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට…
Read More