කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.
නවතම

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය…

විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි
නවතම

විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි

වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා…

වෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්
නවතම

වෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට  ඔවුන් හෙළි කරන කරුණු  සම්බන්ධයෙන්  තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සලන සලසන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී. වෛද්‍ය…

ස්පුට්නික් V පළමු මාත්‍රාවට මාස තුනක්, දෙවැනි මාත්‍රාව කෝ?
නවතම

ස්පුට්නික් V පළමු මාත්‍රාවට මාස තුනක්, දෙවැනි මාත්‍රාව කෝ?

කොවිඩ් මර්දන එන්නත ලෙස ප්‍රථම වරට මෙරටට ලැබුණේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නතය. ඒ් එන්නත ලබාගත් පිරිසට දෙවැනි එන්නත ලබා ගැනීමට මාස 06 ක් පමණ බලා සිටීමට සිදු වු අයුරු අපට මතකය. මේ අතර රුසියාවේ…

භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!
නවතම

භාවිතයට නුසුදුසු කොවිඩ් PPE කට්ටල තවත් ලක්ෂයකට ඇනවුම්!

භාවියට නුසුදුසු කොවිඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල ලක්‍ෂයක් සැපයූ පුද්ගලික සමාගමකට තවත් එම ඇඳුම් කට්ටල ලක්‍ෂයක කොන්ත්‍රාත්තුවක් පිරිනමනු ලබා දී ඇත. ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය මඟින් මෙම කොන්ත්‍රාත්තුව පිරිනමා ඇත. සෞඛ්‍ය අංශයේ සේවකයන්…