ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…
ආර්ථික නවතම විශේෂාංග

ලක්ෂ විස්සකට ඔප්පු දෙන අතරේ මිලියනයක් තරුණ ව්‍යවසායකයින්…

පවුල් ලක්ෂ 20 ක් සඳහා සින්නක්කර ඔප්පු ලබාදීමේ “උරුමය, වැඩසටහනෙහි දෙවන අදියරට අදාල මූලික වැඩසටහන පසුගිය 18 දා  ආරම්භ විය.ඒ,ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ ඉඩම් අයිතිය තහවුරු කරන ජාතික ක්‍රියාන්විතය යන තේමාවෙනි. ඒ සමගම තරුණ ව්‍යවසායකයින් මිලියනයක්…

රටවල් 07කට Free Visa හිමිවෙයි
නවතම පුවත්

රටවල් 07කට Free Visa හිමිවෙයි

රටවල් 7කින් පැමිණෙන සංචාරකයන් හට වීසා රහිතව මෙරටට ඇතුළුවීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, ඉන්දියාව, චීනය, රුසියාව, මැලේසියාව, ජපානය, ඉන්දුනීසියාව සහ තායිලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට වීසා රහිතව ඇතුළුවීමට (Free Visa) අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.…

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…
නවතම පුවත්

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ ඇත්ත” හරීන් සහ මනූෂ අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශයක්…

මීට වසර හතරකට පෙර සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු රැසක් කරළියට පැමිණෙමින් තිබේ. මෙම ප්‍රහාරය පිටුපස සැඟවුණු කුමන්ත්‍රණයක් ඇතැයි ඇතැමුන් පවසති. ඒ සියලු හෙළිදරව් කිරීම් පාස්කු ප්‍රහාරයෙන් පසුව අප කළ ප්‍රකාශවලට සමානය. එහෙයින් පෙර…

සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි
ආර්ථික නවතම පුවත්

සංචාරක ක්‍ෂේත්‍රයේ සැලසුම් කිහිපයක් ඇමති හරීන් හෙළි කරයි

රජය හෝ දේශපාලඥයන් වෙනස් වූවත් වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් සකස් කිරීමට සංචාරක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) අනුව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කියා සිටියේ එවැනි සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් රටට ඉදිරිපත් කළ යුතු…

රන්ජන්ගේ නිදහසට ලිපි ලේඛන සූදානම්!
නවතම පුවත්

රන්ජන්ගේ නිදහසට ලිපි ලේඛන සූදානම්!

බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසාඅවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු පවසයි. එසේම එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය…

හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?
නවතම

හරීන්,මනූෂ රනිල්ගේ අතේ එල්ලෙයිද?

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ කරුණු 07කින් යුත් ලිපියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලිපියක් එවමින් ඔවුන් දෙදෙනාට තමන් සමග එක්වන්නට කොළ සංඥාවක් නිකුත් කර ඇත. හරින් සහ මනූෂ පවත්නා…

සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු
නවතම විශේෂාංග

සජිත් ගේ සෙල්ලම, ලෙල්ලම වෙන ලකුණු

අගමැති ධුරය ගන්නවා කියමින් නැවත නැවතත් සිය ස්ථාවරය වෙනස් කළ සජිත් ප්‍රේමදාස සමග නොරැඳී සජබ මන්ත්‍රීවරුන් 27 දෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදෙන්නට සූදානම් වෙමින් ඇතැයි අයිතිය වෙත කරුණු වාර්තා වෙයි. පසුගිය (10) දා සජිත්…

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?
නවතම විශේෂාංග

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?

මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…