“පාසල් දහසක්” ව්‍යාපෘතියෙන් කුඩා පාසල් වැසී යාමේ අනතුරක
නවතම

“පාසල් දහසක්” ව්‍යාපෘතියෙන් කුඩා පාසල් වැසී යාමේ අනතුරක

වසංගත ව්‍යාප්තිය හේතුවෙන් පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම අඩාල වී ඇති මොහොතක පාසල් දහසක් පමණක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරීමේ  ආණ්ඩුවේ වැඩ පිළිවෙල නිසා  සෙසු පාසල්වලට ස්වභාවික මරණයක් අත්වනු ඇති බවට ලංකා ගුරු සංගමය අනතුරු අඟවා තිබේ.…

‘ළඟම පාසල හොඳම පාසල’ අතහැරීමෙන් මුදල් අවභාවිතාවක්! – ලංකා ගුරු සංගමය
නවතම

‘ළඟම පාසල හොඳම පාසල’ අතහැරීමෙන් මුදල් අවභාවිතාවක්! – ලංකා ගුරු සංගමය

පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන්  මහජනතාවගේ බදු  මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ. "රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති…

මැයි දිනය ගැන තීන්දු ගත යුත්තේ “කම්කරුවාන් මිස ආණ්ඩුව නොවේ”
නවතම

මැයි දිනය ගැන තීන්දු ගත යුත්තේ “කම්කරුවාන් මිස ආණ්ඩුව නොවේ”

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ වැඩකරන ජනයාගේ මැයි දින සැමරුම් කොවිඩ් කමිටුව උපයෝගී කරගෙන නතර කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවයි. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සැමරුම් නොපැවැත්වීමට කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත…

දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය
නවතම

දේශපාලන හෙංචයියන් විදුලහල්පති තනතුරු වලට එපා! – ලංකා ගුරු සංගමය

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ හා අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරුවලට  දේශපාලන පළිගැනීම් කමි‍ටුවල මුවාවෙන් දේශපාලන හෙන්චයියන් පත් කිරීමට කිසිම හිරිකිතයක් නැතිව ආණ්ඩුව අත ගසා තිබෙන බවත් සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව සිදුකරන මෙම ක්‍රියාවන්ට එරෙහිව අධිකරණයට යාම පමණක්…

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය
නවතම

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින්  එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති…

“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.
නවතම

“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

ලංකා ගුරු සංගමය පවසන පරිදි විගණකාධිපතිවරයා විසින් 2019 මුදල් වර්ෂයට අදාළ වාර්තාව 2020 ඔක්තෝම්බර් 29 දින කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර තිබෙන බවයි ලංකා…

පිල්ලෙයාන් විසින් දේශපාලනයට දරුවන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි!
නවතම

පිල්ලෙයාන් විසින් දේශපාලනයට දරුවන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි!

ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන ඇප පිට නිදහස්ව ඉන්නා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා පාසල් සිසු සිසුවියන් යොදා ගැනීම ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව දිවයිනේ මුල් පෙලේ ගුරු සංගමයක් ඉල්ලා සිටී. කල්කුඩා…