ආණ්ඩුව ගැසට් නිවේදන 07 ක් රිවස් කරයි.
සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ළූණු, කුකුළු මස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක් සඳහා පනවා තිබුණු උපරිම සිල්ලර මිල ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (03) රාත්‍රියේ නිකුත් කර ඇත. ඊයේ (03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි…