PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.
නවතම

PTA පනත සංශෝධනයට ලක් කරන බව ජනාධිපති යුරෝපා සංගමයට දැනුම් දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට  කඩිනම් පියවර ගන්නා බවට  ජනාධිපතිවරයා  දිවයිනට පැමිණ සිටින  යුරෝපා සංගමයේ ඉහල  පෙලේ දූත මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ…

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.
නවතම

RTI කොමිසමට නාම යෝජනා කැඳවේ.

ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුව පවතින සහ ඉදිරියේදී පුරප්පාඩු වීමට නියමිතව ඇති සාමාජික තනතුරු සඳහා නාමයෝජනා කැදවීමට පාර්ලිමේන්තු සභාව තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි. මේ…

සිගරට් බදු වැඩි නොවීම නිසා බිලියන 100 ක් රජයට පාඩු වෙලා
නවතම

සිගරට් බදු වැඩි නොවීම නිසා බිලියන 100 ක් රජයට පාඩු වෙලා

2020 – 2021 වසරවල සිගරට් බදු වැඩි නොකිරීම නිසා රජයට ලබාගත හැකිව තිබූ රුපියල් බිලියන 100කට ආසන්න මුදල් ප්‍රමාණයක් අහිමි වී ඇති බවත්  මෙවර අයවැයෙන්, රටට අහිමි වන මෙම බදු මුදල අයකර ගැනීමට රජය කටයුතු…

දත්ත විකෘති මගඩි වලට මුහුණ දෙන්න නම් තොරතුරු පනත වඩාත් ශක්තිමත් කළ යුතුයි – කරුණාරත්න පරණවිතාන
නවතම

දත්ත විකෘති මගඩි වලට මුහුණ දෙන්න නම් තොරතුරු පනත වඩාත් ශක්තිමත් කළ යුතුයි – කරුණාරත්න පරණවිතාන

මේ වන විට රට තුළ දත්ත මගඩියක් ගැන කථා බහක් ඇත් වී තිබෙන බවත් තාක්ෂණික වශයෙන් තොරතුරු වලට හානි පමුණුවන්න, පොදු අධිකාරී සතු තොරතුරු තාක්ෂණිකව විනාශ කිරීමටත් සඟවා තැබීමටත් විකෘති කිරීමටත් යම් යම් පිරිස් උත්සාහ…

උතුරු –  නැගෙනහිර තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය අහිමි කරලා -පා.ම. ශානකියන් රාසමානික්කම්
නවතම

උතුරු – නැගෙනහිර තොරතුරු ජනතාවට දැනගැනීමේ අයිතිය අහිමි කරලා -පා.ම. ශානකියන් රාසමානික්කම්

එක රටක්, එක නීතියක් කියා පැවසුවාට උතුරු - නැගෙනහිරට එය නැති බවත් ඔවුන්ට වෙනස් ආකාරයකින් සලකන බවද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා පවසයි. අද උතුරු - නැගෙහිර කමිටු රැස්වීමකට පවා මාධ්‍යවේදියෙකුට, ප්‍රදේශයේ…

RTI සමාජිකයින් පත් කිරිම  ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය
නවතම

RTI සමාජිකයින් පත් කිරිම ආණ්ඩු පක්ෂයේ තනි මතයට එපා – හිටපු කථානායක කරු ජයසුරිය

තොරතුරු කොමිෂන් සභාවට නව සභාපතිවරයා අතුලු පිරිස පත් කිරිමේදි ආණ්ඩු පක්ෂයේ තනි මතයට පත් කිරිමෙන් වළකින ලෙස හිටපු කථානායක, සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ සභාපති  කරු ජයසුරිය මහතා පවසයි. මෙහි කොමිසමේ කාලය අවසන් වීමට…

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!
නවතම විශේෂාංග

ආණ්ඩුවේ දැක්ම, වැදුනේ ජනතාවගේ බඩට!

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීම කෙරෙහි රජයේ යළි අවධානයක් යොමුව ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. විශේෂයෙන්ම මෙහිදි කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමට රජයේ ජීවන වියදම් කමිටුවේදි තීරණය වී…

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !
නවතම

වැලිකඩ / අඟුණකොලපැලැස්ස බන්ධනාගාර තුල රැඳවියන් විරෝධතා !

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් නිදහස ඉල්ලා ආරම්භ කළ විරෝධතාවට සහාය දක්වමින් අඟුණකොලපැලැස්ස බන්ධනාගාර රැදවියන්ද ආහාර වර්ජනයකට එක් වී ඇති  බව සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. ජාත්‍යන්තර සිකරු දිනය නිමිත්තෙන් පහුගිය පොහෝ…

ගෝඨාභයගෙන් දෙමළ ඩයස් පෝරාවට ඇරයුම්!
නවතම

ගෝඨාභයගෙන් දෙමළ ඩයස් පෝරාවට ඇරයුම්!

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හා බටහිර රටවලට රාජපක්ෂ ආණ්ඩුවේ  ළබැඳියාව තවදුරත් තහවුරු කරමින්  සංහිඳියාව ගොඩනැංවීම සඳහා රටේ අභ්‍යන්තර කටයුතුවලට හවුල්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ ඩයස්පෝරාවට ඇරයුම් කර තිබේ. ``ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර…

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර
නවතම

හදිසි නීතිය හරහා ප්‍රචණ්ඩත්වය සමාජගත කිරිමේ වෑයමක් – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

රජයට මුදල් නැතිව සිටින අවස්ථාවක හදිසි නීතිය පනවා එක්තරා ආකාරයක විකෘති නාටකයක් බවට පත් කරගෙන ජනතාවගේ සුබ සිද්ධියට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය බව අඟවමින් සිටිනවා යැයි මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පවසයි. රජය කොවිඩ් වසංගතය දේශපාලන වසන්තයක් බවට…