හෙද සටන උග්‍ර වෙයි!
නවතම

හෙද සටන උග්‍ර වෙයි!

කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු…

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!
නවතම

“කොවිඩ් සමඟ ජීවත් වෙමු” කියා රට අගාධයකට ගෙනගියා!

මාස ගණනාවක් පුරා "කොවිඩ් සමඟ ජීවත් වෙමු" කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන්…

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය
නවතම

එන්නත්කරණයේදී දොස්තර නෑයන්ට ප්‍රමුඛතාවය දීම ගැන හෙද සංගමයේ විරෝධය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම මත වෛද්‍යවරුන්ගේ නෑදෑයන්ට කොවිඩ් 19 එන්නත සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ලබා දීමේ උත්සහයක් පවතින බවට වාර්තා පළ වන බවත් එයට දැඩි විරෝධය පළ කරන බවත් රජයේ  හෙද නිලධාරීන්ගේ සංගමය විසින්…

මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 
නවතම

මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA 

එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…

වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA
නවතම

වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA

කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර  සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව…

දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!
නවතම

දොස්තරලා කොළඹ වරාය නගරය ගැන අධ්‍යයනයක!

කොළඹ වරාය  නගරය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබදව අධ්‍යයනය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට වෛද්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිය සමිතියක් කටයුතු කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම පියවර ගෙන ඇත්තේ කොළඹ…

කුරුඳු සිගරුට්ටු ප්‍රවර්ධනය කළ ඇමතිට නීතිමය පියවර ඉල්ලයි.
නවතම

කුරුඳු සිගරුට්ටු ප්‍රවර්ධනය කළ ඇමතිට නීතිමය පියවර ඉල්ලයි.

කුරුඳු යොදා ගනිමින් නිෂ්පාදනය කරන ලද දුම්වැටියක් පහුගිය 17 දා එළි දක්වනු ලැබුයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් එම දුම්වැටියේ විශේෂත්වය ගැන කථා කළ අතර ඔහු දුම්වැටිය පානය කරද…

සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA
නවතම

සෞඛ්‍ය වෘත්තිකයින් හා සමාජය අතර ගැටුම් හදන්න එපා! – GMOA

කොවිඩ් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අතර නොගැලපීම බිම් මට්ටමේ වෘත්තිකයින්ට ගැටළු රැසක් ඇති කරමින් තිබෙන අතර මේ වන තෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිලිබඳ මුණිවත රැකීම හරහා කොවිඩ් මර්දන පද්ධතිය කෙරෙහි විශ්වාසය බිඳ වැටීමක් සිදු වෙමින් පවතින…

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශයටත් අසාධ්‍යයයි!

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුලින් පිට පිට තෙවැනි දිනටත් නව කොවිඩ් ආසාදිතයින් 843 කු ඊයේ (24) දින වාර්තා විය. ඉන් 480 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කය තුලින් වාර්තා වී තිබුණි. ඒ කොළඹ කොටුව 10, කොම්පඤ්ඤ වීදිය 20, කොල්ලුපිටිය…