විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
සාකච්ඡා

විරෝධතා පාලනය කරන්න අවශ්‍ය ආයුධය දැන් ජනාධිපති අතට අරගෙන – ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

ජනාධිපතිවරයා පසුගියදා හදිසි නීති රෙගුලාසි පැනෙව්වා. මේ තත්වය පැහැදිලි කරන්න පුළුවන්ද? අගෝස්තු 30 වැනිදා ජනාධිපති මාධ්‍ය අංශයෙන් ප්‍රකාශයක් කරලා කිව්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳව හදිසි රෙගුලාසි නිකුත් කරලා තිබෙනවාය කියලා, මහජන ආරක්‍ෂක ආඥා පනතේ…