දර්ශනයේ කාර්යභාරය තරුණ සිතිවිළි දුෂණය කරන එක…!
නවතම විශේෂාංග

දර්ශනයේ කාර්යභාරය තරුණ සිතිවිළි දුෂණය කරන එක…!

ලියොන් ද ප්‍රොෆෙෂනල් (Léon: The Professional) බැලුවේ මිට ගොඩක් කාලෙකට කලින්. ෆිල්ම් එක ආවේ 1994 විතර. මොන විදියටද මන්ද එක පාරටම ඉමේජ් එකක් පොප් අප් වෙලා තිබ්බ මුහුණු පොතේ. ඒකත් එක්ක මෙමරි එක අළුත් උණා.…

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

දින පනහ හා හුරුළු මාළු – උදන් ප්‍රනාන්දු

දින පනහක අරගලයේ සංවත්සරය පසු ගිය සතියේ සැමැරිණි. 'අරගලය' තව දුරටත් බරසාර දේශපාලන තාක්ෂණික පදයක් නොවේ. එය දැන් ලාංකීය සමාජයේ එදිනෙදා ජන වහරේ සාමාන්‍ය කොටසක බවට පත් ව ඇත. සිංහල ඒ හැටි ව්‍යක්ත නොමැති, ඉංග්‍රීසියෙන්…

අලුත් කියන්නෙ පරණ එකට
නවතම විශේෂාංග

අලුත් කියන්නෙ පරණ එකට

මට අපූරු යාලුවෙක් ඉන්නවා. ඌ කාලෙකට සැරයක් එකපාර කෝල් එකක් ගන්නවා. ඒ අරන් ආතල් කතා ගොන්නක් කියනවා. ‘මචං උඹ දන්නවද අර ගමකට කලවැද්දො ප්‍රශ්නයක් ඇවිත් වෙච්ච දේ?’ ඌ ළගදි මගෙන් ඇහුවා. ‘නෑ බං’ ඌ දන්න…

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?
නවතම විශේෂාංග

තියෙන ආණ්ඩුවට උදව් කරනවාද? වලපල්ලට යනවාද?

අජිත් පැරකුම් ජයසිංහ මේ මොහොතේ පවතින අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුක්ත ආණ්ඩුව විවේචනය කිරීම සඳහා ඕනෑතරම් හේතු තිබේ. ඒ කිසිවක් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ඒ සියලු විවේචන සාධාරණය. එය අප කැමති හොඳ ආණ්ඩුව නොවේ. හොඳම ආණ්ඩුව…

අරගලයට දින 50 යි
නවතම

අරගලයට දින 50 යි

ගෝල්ෆේස් අරගලයට දින 50 පිරීම හේතුවෙන් අද සවස කෝල්ලුපිටියේ සිට ගොඨා ගෝ ගමට කුමන්ත්‍රණ ආණ්ඩුව පන්නමු මැයෙන් විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබේ.

අරගලය ලෙෆ්ට් ද?  නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.
නවතම විශේෂාංග

අරගලය ලෙෆ්ට් ද? නොහොත් පණිවුඩකරුවාට වෙඩි නොතබන්න.

-දිග වැඩියි. නොකියෙව්වාට පාඩුවක් නෑ- ගෝල්ෆේස් අරගලය අවසන් බව ඉතා අපහසුවෙන් වුවත් අපිට බාරගන්න සිද්ද වෙනවා. අරගලය අවසන් වුනේ මෝඩකම නිසා වගත් අපිට අකමැත්තෙන් වුනත් පිළිගන්න සිද්ද වෙනවා. මං හිතන්නෙ අත්දැකීම් නොමැතිකම නිසා අරගලය පටන්ගත්ත…

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා
නවතම

ජොන්ස්ටන් අත් අඩංගුවට ගන්න! C.I.D ය ළඟ විරෝධතා

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත් අඩංගුවට ගන්නයි බල කරමින් මේ වන විට කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මහජන විරෝධතාවක් ක්‍රියාත්මක වේ. එනම් පසුගිය (09) දා ඇති වූ ගාල්මුවදොර සාමකාමී අරගල භූමියට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන්…

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති
නවතම

මහින්ද ඇතුළු පිරිස අල්ලන්න, සිවිල් සංවිධාන/ක්‍රියාකාරීන් නීතිපතිගෙන් ඉල්ලති

මැයි 09 වන දා ගෝල්ෆේස් සාමකාමි අරගලයට පහර දුන් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙන්ම එදින ප්‍රචණ්ඩත්වය වැපිරූ පොහොට්ටු මන්තීවරුන් අත් අඩංගුවට ගන්නැයි බල කරමින් සිවිල් සංවිධාන 34ක් සහ සිවිල් ක්‍රියාකාරීන් 82ක්…

අපේ වගේම අරගලයක් ලෙබනනයෙත් තිබුණා..!
නවතම විශේෂාංග

අපේ වගේම අරගලයක් ලෙබනනයෙත් තිබුණා..!

සුභාෂිණි චතුරිකා 2019 ව‍සරේ ඔක්තෝබර් දාහත්වැනිදා  ලෙබනනයේ ජනතාව, වෙන කිසි දිනෙක නොවූ වීරූ එකමුතු බවකින් යුතුව වීදි  බැස්සේ, 1990 වසරේ හමුදා ගැටුම් වලින් පසු  ලෙබනනයේ ස්ථාපිත වුණු දේශපාලනික හා ආර්ථික බල  ව්‍යුහය අහෝසි කරන ලෙසඑකම…