ජීවිතේ තිබුණේ නැති මෙහෙව් දවසක්…!
නවතම

ජීවිතේ තිබුණේ නැති මෙහෙව් දවසක්…!

අලුත් අවුරුද්ද කියලා කියන්නේ සුන්දර රස මතක ගොඩගැසුණු මතක කන්දකට. ඒ මතක කන්ද අස්සේ කවදාවත් මේ කියන්න යන දවස වගේ දවසක් තිබුණේ නෑ. ඒක සුවර්..! ඉස්සර අම්මා කතාකරලා කියනවා සද්ද නොකර මෙන්න මේ පොල් තෙල්…

අරගලය දියාරු වෙයිද?
නවතම

අරගලය දියාරු වෙයිද?

පළවෙනි දවසෙ ඉඳලා අද වෙනකම් දිගටම මිනිස්සු මෙතන අරගල කරන හැටි ඇස් දෙකෙන් දැක්ක කෙනෙක් විදියට, මෙතනට නාව මිනිස්සු ගෙදරට වෙලා 'අරගලයේ දියාරුව' මැයෙන් කවි, හෑලි, සීපද ලියනවා බලාගෙන ඉන්න බැරිකමට මම මේ හෑල්ල ලියන්නෙ.…

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!
නවතම විශේෂාංග

රාජපක්ෂලා පැන්නීමේ දිග්ගැසුණු අරගලයකට සූදානම් වෙමු!

ගෝඨාභය රාජපක්ෂ ආගිය අතක් නැත. හේතුව පැහැදිලි නැත. ඔහු යුද්ධය තීව්‍ර වූ සමයේ ද රටින් පළාගිය අයෙකි. මේ අවස්ථාවේ තිබෙන පීඩනය දරාගෙන ජාතිය ඇමතීමේ හෝ හැකියාව ඔහුට නැති බවක් පෙනේ. එහෙත්. ප්‍රධාන නළුවා වන මහින්ද…

ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!
නවතම විශේෂාංග

ලස්සන මිනිස්සු ගැන කතාවක්…..!

ලංකාවට ඇවිල්ල යන්න ඉතුරුවෙලා තියෙන්නෙ එකම එක හේතුවයි. ඒ ගෝඨාගෝගම හා ඒ හරහා එකතුවෙලා ඉන්න ලස්සන මිනිස්සු ටික විතරමයි. වයස ලොකු පොඩි භේදයක් නැතුව එකතු වෙලා ඉන්න මේ මිනිස්සු තමයි ලංකාවට "ජනතාව" කියන වචනයේ අර්ථය…

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!
නවතම විශේෂාංග

අරගලයේ විචිත්‍රත්වයෙන් මන්මත් විය යුතු නැත!

ගාලු මුවදොර අරගලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියල්ලන්ගේ මහත් පිබිදීමකට තුඩු දී තිබේ. ඒ පිළිබඳ දිනපතා බොහෝ තොරතුරු අසන්නට දකින්නට ලැබේ. එම අරගලය අනිවාර්යයෙන් ජයගත යුත්තකි. නමුත් අරගලයේ විචිත්‍රත්වය සහ රොමෑන්තිකකරණය හමුවේ අප බොහෝ දෙනෙකු සිතා…

අරගලයට එලෙස පවතින්න ඉඩ දෙන්න…!
නවතම

අරගලයට එලෙස පවතින්න ඉඩ දෙන්න…!

මේ අරගලයට නායකත්වයක් නෑ. ඒක මීට කලින් තිබුණ අරගලවලින් වෙනස් වෙන්නේ ඒකයි. මේ අරගලයට තියෙන්නේ සටන් පාඨ ටිකක්. මිනිස්සු එකතුවෙලා ඉන්නේ මේ සටන් පාඨ වටේ. එතකොට මේ සටන් පාඨ තමයි මේ අරගලයට නායකත්වය දෙන්නේ. 1/…

ගෝඨාගෝගම අනාගත සමාජ පර්යාය පිළිබද සිහිනයේ ක්ෂුද්‍ර නියෝජනයක් ලෙස!!!
නවතම

ගෝඨාගෝගම අනාගත සමාජ පර්යාය පිළිබද සිහිනයේ ක්ෂුද්‍ර නියෝජනයක් ලෙස!!!

ප්‍රංශ විප්ලවයේ ප්‍රතිඵල වශයෙන් ඇති වූයේ විප්ලවීය අරගලයට මැදිහත් වූ අයට අවශ්‍ය වූ දෙයම නොවේ. ප්‍රංශ බූර්ෂුවාවරු සමානත්මතාවය කීවේ තමන්ටද ඇරිස්ටොක්‍රසිය සමග සමාන වීමට තිබූ ආශාවටයි. නමුත් පසුව ප්‍රංශ විප්ලවයේ සමානාත්මතාවය පිළිබද අදහස වර්ධනය වූයේ…

මුවදොර වාඩිලා ගැනීම…
නවතම

මුවදොර වාඩිලා ගැනීම…

ගාලු මුවදොර වාඩිලා ගැනීම (Occupy Galle Face) ඇහුන ගමන් මතක් වුනේ ටික කාලෙකට කලින් සිද්ද වෙච්ච වෝල් ස්ට්‍රීට් වාඩිලා ගැනීම (Occupy Wall Street). මේ වාඩිලා ගැනීම ටිකක් පරණ අරගල ආකෘතියෙන් වෙනස්. වෙනදට අපි කළේ රංචු…

ශිරාස්, උබ පුදුම වාසනාවන්තයෙක්..!
නවතම විශේෂාංග

ශිරාස්, උබ පුදුම වාසනාවන්තයෙක්..!

Get Up, Stand Up. Stand Up for your Rights. "නැගිටපල්ලා... කෙලින් හිට ගනිල්ලා" කියනවටත් වඩා අපිට දැනෙනව  "ගෙටප් ස්ටෑන්ඩ් අප් " කීවම. ඒ වචන... ඒ රිද්මය ඇහෙද්දි ඉබේටම නැටවෙනව... ඒ නැටවෙන, දැනෙන රිද්මයේ තියනව හරි…