ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි
නවතම

ගෝඨා මහින්දට යන්න කියයි, සඳුදාට යන්නම් මහින්ද කියයි

අද (6) පැවති කැබිනට් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉවත් වන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුන් දී ඇති අතර ඒ අනුව ඔහු සඳුදා ඉවත්ව යන්නට එකඟවී ඇත. මේ තත්ත්වය අනුව වර්තමාන කැබිනට් මණ්ඩලයද විසිරී යන අතර…

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…
නවතම විශේෂාංග

රටක් එක්ක අත්හදාබැලීම් කරන හිස හිස් නම්…

පාර්ලිමේන්තුව රටේ කැඩපතක් විය යුතුව ඇතත්, ලංකාවේ පාර්ලිමේන්තුව මේ මොහොතේ පෙනෙන්නේ රටක නොව තනි පවුලක කැඩපතක් මෙනි. රට බේරා ගැනීමට රට්ටුන්ට අවශ්‍යව ඇති මොහොතක, පවුලක් බේරාගැනීමට පාර්ලිමේන්තුවක් සැදී පැහැදී සිටින බවක් පෙනේ. අනිත් අතට, රට…

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!
නවතම

ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බියවැද්දීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළාදකී..!

'ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරීන් දඩයම් කිරීමේ පොලිසියේ උත්සාහය පරදවමු !' මැයෙන් 03.05.2022 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජන අරගලයේ ප්‍රාදේශීය ක්‍රියාකාරිකයන් බිය වැද්දීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හෙළා දැක ඇත. මෙහි ආසන්නතම සිදුවීම ලෙස…

රාජපක්ෂලා නොයයි නම් අප කුමක් කළ යුතුද?
නවතම විශේෂාංග

රාජපක්ෂලා නොයයි නම් අප කුමක් කළ යුතුද?

උතුර දකුණ හැමතැනම පුරවැසියන් අවධිව රාජපක්ෂ පවුලට රාජ්‍ය පාලනයෙන් ඉවත් වෙන්න යැයි බලකරමින්  මහපාරට විත් උද්ඝෝෂණවල විරෝධතා ක්‍රියාමාර්ගවල නිරතව සිටී. පසුගිය දා අසන්නට ලැබුණේ පවුලම ඉවත් වෙන්නට තීරණයක් ගෙන ඇති බවයි. ඒ සඳහා ඔවුන් සාමකාමී…

ජනමතය තියෙන්නේ කොහේද?, තමුසෙලා දෙන්නම දන්නේ නෑ..!
නවතම විශේෂාංග

ජනමතය තියෙන්නේ කොහේද?, තමුසෙලා දෙන්නම දන්නේ නෑ..!

ගෝල්ෆේස් සටන ඉල්ලන්නේ මොනාද? ගෝඨා ගෙදර පල, ඒ තමයි පළවෙනි ඉල්ලීම. දෙවෙනි ඉල්ලීම තමයි මහින්ද ප්‍රමුඛ ආණ්ඩුවත් ගෙදර පල කියන එක. තුන්වෙනි එක තමයි උබලා හොරාකාපු සල්ලී දීපියව් කියන එක. මේවගේ ඉල්ලීම් ගොඩක් වටේ අද…

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ??
නවතම විශේෂාංග

අරගලයට දෙමළු එන්නැත්තේ ඇයි ??

ඒක සෘජු පිලිතුරක් දෙන්න පුළුවන් ලේසි පහසු ප්‍රශ්නයක් නෙවෙයි. එකක් අමතක කරන්න එපා. ඒ තමයි අරගල භූමියට එන දෙමළු,  මුස්ලිම් සහෝදර සහෝදරියන් වාගේ තමන්ටම අනන්‍ය ඇඳුමින් සැරසිලා එන්නේ නැති නිසා, එක එල්ලේ  අඳුනාගන්න අමාරැයි. දෙවැනි…

වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.
නවතම

වෘත්තිකයින්ගේ ප්‍රඥප්තියක් අරගල භූමියෙන්.

රටේ අනාගත පුරවැසියන්ට යහපත්, සුරක්ෂිත දේශයක් ගොඩනැගීම සඳහා, ශ්‍රී ලාංකික වෘත්තිකයන් විසින් පොරොන්දු වන බවට ශ්‍රී ලාංකික වෘත්තිකයන් පිරිසක් සකස් කළ ප්‍රඥප්තියක් ඊයේ (17) දින ජනාධිපති කාර්යාලය ඉදිරිපිට අරගල භූමියේදී එළි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ…

චරිත තුනක්…!
නවතම විශේෂාංග

චරිත තුනක්…!

චරිත තුනක් කීවට චරිත දාස් ගානක දිග කතාවක් පරිච්ඡේද දෙක තුනකට බෙදල හෙමිහිට කතා කරමු. “පරන යාලුවන්ට වගේම... අරගල බිමටත් රස කතා තිබුනොත් හොඳයි” කියල මගේ මිත්‍රයෙක් පණිවිඩයක් එවල තිබුන ගෝඨාගෝගම ඉඳල. ඒ නිසා... ලංකාවෙ…