මැන්ඩෙලා රිතීය අනුව PTA යටතේ සිටින දෙමළ සිරකරුවන් උතුරට මාරු කරන ලෙස ඉල්ලීමක්!
නවතම

මැන්ඩෙලා රිතීය අනුව PTA යටතේ සිටින දෙමළ සිරකරුවන් උතුරට මාරු කරන ලෙස ඉල්ලීමක්!

``ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගෙන සිටින මේ දෙමළ සිරකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට බන්ධනාගාර නිලධාරින් සමත් නොවීම නිසා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යාපනය හෝ වව්නියාව බන්ධනාගාරවලට මාරු කරන්න,``යැයි  දෙමළ ජාතික මහජන පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍ර කුමාර්…