FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!
නවතම විශේෂාංග

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු…

හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!
නවතම විශේෂාංග

හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!

කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති…

මාස තුනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇ.ඩො. මි. 24 ක් සේවකයින්ට අහිමියි! –  ඇන්ටන් මාක්ස්
නවතම

මාස තුනට ඇඟලුම් ක්ෂේත්‍රයේ ඇ.ඩො. මි. 24 ක් සේවකයින්ට අහිමියි! –  ඇන්ටන් මාක්ස්

කොවිඩ් වසංගතය මුවාවෙන් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් රැසකගේ අයිතිවාසිකම් කප්පාදු කරමින්, ඇඟලුම් සන්නාමයන් අඛණ්ඩ ලාභ ලබමින් සිටින බවට නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය පවසා සිටියි. මෙම සංගමයේ සම ලේකම් ඇන්ටන් මාක්ස් මහතා විසින්…

වසංගතයේ පාඩුව කම්කරුවන්ට පටවා කෝටි ගණනක් අහිමි කරලා!
නවතම

වසංගතයේ පාඩුව කම්කරුවන්ට පටවා කෝටි ගණනක් අහිමි කරලා!

කොරෝනා  වසංගතය හේතුවක් කොටගෙන පසුගිය  වසරේ මාස තුනක් තුලදී රුපියල් කෝටි 480 ක මුදලක් ලංකාවේ ඇඟළුම් සේවකයන්ට අහිමිකර ඇති බව පුද්ගලික අංශයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් විසින්  හෙළි කර තිබේ. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා…