“ජාත්‍යන්තරයේදී තම රටට එරෙහිව කථා කරන්න එපා!” විදේශ ඇමති විපක්ෂයෙන් ඉල්ලයි.
නවතම

“ජාත්‍යන්තරයේදී තම රටට එරෙහිව කථා කරන්න එපා!” විදේශ ඇමති විපක්ෂයෙන් ඉල්ලයි.

වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති ඕනෑම ආර්ථික ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ හැකියාව විපක්ෂයට තිබෙන නමුත් විශේෂයෙන් ජාත්‍යන්තරය ඉදිරියේ ගනුදෙනු කිරීමේ දී තම රටට විරුද්ධව කතා නොකරන ලෙසත් සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25)…