යහපාලන ආණ්ඩුව “විෂ ආහාර හතක” ප්‍රමිති පරීක්ෂණ වාර්ථාව සඟවලා!
නවතම

යහපාලන ආණ්ඩුව “විෂ ආහාර හතක” ප්‍රමිති පරීක්ෂණ වාර්ථාව සඟවලා!

ශ්‍රී ලංකාවේ වෙළද පොලේ ඇති ආහාර පන්සියකට ආසන්න ප්‍රමාණයක ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා සිදුකළ සාම්පල පරික්ෂාවකදී කැඩ්මියම් ඇතුළු බැරලෝහ අන්තර්ගතවූ ආහාර හතක් සම්බන්ධයෙන් තහවුරුවී ඇතත් එම වාර්ථාව එළිදැක්වීම වසර තුනක් තිස්සේ සිදුවී නැති බව ජාතික…