මාළු බෑමේ සොමිය…!
නවතම විශේෂාංග

මාළු බෑමේ සොමිය…!

- කේ. සංජීව - උදේ පාන්දර ඩොකටර් Sarath Wimalasuriya ගේ බිලී බෑමේ පෝස්ටුව දැක බිලී බාන්න ඇහැක් නම් කියා සිතූවෙමි. බිලී බෑම යනු ආනන්ද ජනක වැඩක් ය. සොමිෆුල් ය. අපි පුංචි කාලෙම දුන්නක් වගේ නැමුණු…