සීමා මායිම් ලකුණු කිරීම..!
නවතම විශේෂාංග

සීමා මායිම් ලකුණු කිරීම..!

'සිනමාව යනු අත්‍යන්ත විපරීත කලාව යි' කියලා කියන්නේ ස්ලෙවොයි ශිෂෙක්. Cinema is the ultimate pervert art ... විපරීත කලාවක් ඇතුළෙන් වුණත් ජීවිත ආශාවන් හරි මතක සේයාවන් හරි දකින්න පුළුවන් නම් ජීවිතය විඳින්න පුළුවන් නම් එතැනින්…

හඳගමගේ ඇල්බොරාදා රූප කාව්‍යයකි.
නවතම විශේෂාංග

හඳගමගේ ඇල්බොරාදා රූප කාව්‍යයකි.

අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා සිත්තම පුළුල් සංවාදයකට නිමිත්ත වී තිබේ. ඇල්බොරාදා යනු කුමක්ද? මම එහි තේරුමවත් සොයන්නට නොවෙහෙසෙමි. මා චිත්‍රපටය රසවිඳින්නේ මගේ දැනුම සීමාව තුළයි. චිත්‍රපටයක් රසවිඳීම සඳහා තවත් බොහෝ අධ්‍යයන සිදුකළ යුතු විය හැකිය.…

කාලය කියන්නේ හැමදේම…!!
නවතම විශේෂාංග

කාලය කියන්නේ හැමදේම…!!

කාලය කියලා කියන්නේ හැම දේම. ඔව් එහෙම කියන එක තමයි නිවැරදිම. ඒත් පොඩි ප්‍රශ්නයක්.. අපිට පුලුවන් ද ගතවෙන කාලය අතින් අල්ලගන්න. හිතින් නවත්ත ගන්න. දෑසින් උරාගන්න.. ඔව් පුලුවන්. සිනමාව කියන්නේ ඒකට තියෙන හොඳම කලාව. ඡායාරූප…

“රහස් කියන කඳු” හරිම විසිතුරු ආත්ම ප්‍රකාශනයක්..!
නවතම විශේෂාංග

“රහස් කියන කඳු” හරිම විසිතුරු ආත්ම ප්‍රකාශනයක්..!

මට ෆිල්ම්වල ප්‍රෙස් ෂෝ වගේ ඒවට කතා කරනවට මං එච්චර කැමති නෑ. ඒ වෙන මොකක්වත් හින්ද නෙමෙයි. ෆිල්ම් එක බලලා ඇඟට දැනෙන දේ අමුවෙන් ලියන්න බැරිවෙන හින්ද. සාමාන්‍යයෙන් ප්‍රෙස් ෂෝ එකක් තියන්නෙ ෆිල්ම් එක එන්න…

රන් අක්ෂර මත දුඹුළු තැවරූ ඇල්බොරෝදා!
නවතම විශේෂාංග

රන් අක්ෂර මත දුඹුළු තැවරූ ඇල්බොරෝදා!

ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර…

මරණය හමුවීම….
නවතම විශේෂාංග

මරණය හමුවීම….

අද උදේ ඇහැරුණේ හීන් සර සරයකට. ඇහැ ඇරගන්න හිතෙන්නේ නැති දවස්. එහෙට මෙහෙට වැනෙනකොට බාගෙට ඇරුණු ජනේලය මලානික එළියක් තමයි ඇතුලට වීසි කළේ. කාලෝස් රෙගඩාස්ගේ Post Tenebras Lux කියන ෆිල්ම් එක පටන් ගන්න සීනෙක වගේ…

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!
නවතම විශේෂාංග

නාට්‍යකරුවො හිඟන්නො කියන සංකල්පය තවත් තහවුරු කරන්නේ නාට්‍යකරුවෝමයි!

නාට්‍යවේදී එම්. සෆීර් අපි හරි පටුයි නේද? රජයක් විසින් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් වශයෙන් යටිතල පහසුකම් ගොඩනැගීම. මට බැහැ රඟහලවල් හදන්න. මට බැහැ අති විශාල මහජන අරමුදලක් ගොඩනගන්න. මට බැහැ රජයකට තරම් පොදු…

නාට්‍ය කලාව වැටිලා නෑ!
අවකාශය සාකච්ඡා

නාට්‍ය කලාව වැටිලා නෑ!

සිනමාවේදී අසෝක හඳගම ඔබ දැන් විශ්‍රාමිකයෙක්, අපි විශ්‍රාම දිවියෙන් මේ කතාව පටන්ගම්මු. මෙහෙමයි තාම මට ඒ විශ්‍රාමික දිවිය කියන එක ලොකුවට දැනෙන්නෙ නැහැ. හේතුව මම විශ්‍රාම ගත්තෙ අවුරුදු එක හමාරක විතර සැලැස්මක් එක්ක. පළවෙනි එක…