ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂි ජනාධිපතිවරයා විසින් ම ඉදිරිපත් කර ඇති බවට බෞද්ධ සංවිධානයක් අනතුරු අඟවා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතම ලිපියක් යොමු කරමින් හෙළ බොදු සවිය සංවිධානය පෙන්වා දී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරයකු ඉලක්ක කරමින් ජනාධිපති වරයා විසින් කරන ලද තර්ජනාත්මක ප්‍රකාශය ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව හා සේනාධිනායකයා යුද අපරාධ සිදු කළ බවට එල්ල වන චෝදනා ඔප්පු කර ගත හැකි ප්‍රබල සාක්ෂියක් බවයි. පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රි වරයෙකු වූ හරින් ප්‍රනාන්දු විසින් ජනාධිපතිගේ මුල් නම සඳහන් කරමින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශයකට…
Read MoreTag: famous monks in sri lanka
අසමත්කම් රාශියක් මැද ආණ්ඩුවේ එකම සමත්කම “හයි ස්පීඩ් ඇප” – උලපනේ සුමංගල හිමි
ආණ්ඩුවේ අසමත්කම් මැද පහුගිය සතියේ පමණක් හයි ස්පීඩ් ඇප ලැබීමේ ක්‍රමයක් අධිකරණ පද්ධතිය තුලින් දැක ගන්නට ලැබුණු බව සාහසික වියරුව පරදමු ජනතා ව්‍යාපාරයේ පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි. පහුගිය කාලයේ ආණ්ඩුවේ ශේෂ පත්‍රය දෙස බැලු විට අධිකරණ පද්ධතිය පිලබඳව, නීතිය කඩා වැටිම පිලිබඳව රටේ ජනතාව තුල ඇත්තේ බරපතල සැකයක් බවත් ආණ්ඩුව පහුගිය කාලය තුල ගන්නා ලද සෑම තීරණයක්ම මහ පොලොව තුල ආසාර්ථක වී අසමත් වෙද්දි, රට තුල මහරජාණෝ ෆේල් කියා මතයක් ගොඩනැගෙද්දී ඒවා වාර්තා කරන මාධ්‍ය මර්ධනය කරනු විනා ඒ වැරදි සකසා ගන්න උත්සහ ගන්නේ නැතැයිද උන් වහන්සේ පවසයි. වටේ…
Read Moreමේ ව්‍යාජ දේශප්‍රේමීත්වයට භික්ෂූන් වහන්සේලාත් වගකියන්න ඕනෑ! – චන්ද්‍රජෝති හිමි
හාමුදුරුවනේ පහුගිය කාලයේදී අපි දැක්කා චීන ඒ වගේම ඇමරිකානු නියෝජිතයින් ලංකාවේ සංචාරයේ නිරත වුණා. එතකොට ඒකත් එක්ක එල්ල වෙච්ච චෝදනාව තමයි මේ අය අපේ රටට විවිධ මැදිහත්වීම්, බලපෑම් කරනවා කියන එක ලංකාවේ භූ දේශපාලනික පිහිටීමට ලෝකෙ ඉන්න ප‍්‍රධාන ආර්ථිකමය වශයෙන් බලවතුන් වූ ඇමරිකාවත් ඒ වගේම චීනයත් කරන මැදිහත්වීම සැලකුවොත් අපි දන්නවා මෑත කාලීනව චීනයේ ප්‍රබල නියෝජිතයෙක් ලංකාවට එනවා. ඒ වගේම මෑත කාලීනව ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට එනවා. ඒ වගේම රටක් හැටියට රටේ ජනතාවට, ජනතාවගේ ජීවත්වීමේ අයිතියට එහෙම නැත්නම් රටක ස්වාධීනත්වයට ඔවුන්ගෙන් වන මැදිහත්වීම කියන දේ මං හිතන්නේ අපි සමාජ ක්‍රියාකාරීන්…
Read More