Monday, March 27, 2023
1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක
නවතම

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට…

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
නවතම

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!
නවතම

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!

දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සමීපතමයන් වෙනුවෙන් යුක්තිය  ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ. මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින්  මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන්  මුලතිව්…

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”
නවතම

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින්…

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ
නවතම

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව,…

උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!
නවතම

උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ. කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින්  විරෝධතා පා ගමනක් ආරම්භ…