හිමිකරුවෙකු නොමැති සමාජ මාධ්‍ය ජාලා අවහිරයට කැබිනට් අනුමැතිය – ජනමාධ්‍ය ඇමති
නවතම

හිමිකරුවෙකු නොමැති සමාජ මාධ්‍ය ජාලා අවහිරයට කැබිනට් අනුමැතිය – ජනමාධ්‍ය ඇමති

හිමිකරුවෙකු හදුනාගත නොහැකි සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සඳහා අනුමැතිය හිමිවී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැවැල්ල මහතා පැවසීය. සමාජ මාධ්‍ය මගින් සිදුකරන විචේචන සම්බන්ධයෙන් රජයට කිසිදු ගැටලුවක් නොමැති නමුත් හිමිකරුවෙකු…