අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්
නවතම සාකච්ඡා

අද මාධ්‍යවේදීන් ඇමතිතුමාගේ සපත්තු පොලිෂ් කරනවා – මාධ්‍යවේදී ජනූර් කිචිලාන්

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තියෙන ප්‍රශ්න ගැන අපි මුලින්ම කතාකරමු.. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැටියට මුළු ලංකාවේම ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතනය සමග ගනුදෙනු කරන ආකාරය දැක්කහම හරිම දුක්ඛිතයි. ශෝකජනකයි. විශේෂයෙන් වරප්‍රසාද වරදාන සන්තෝශම් වලට යටවෙලා හැමදේම. තෝරාගත් එක…

මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවේ. – ජනපති
නවතම

මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති කෙනාගේ නිදහස නොවේ. – ජනපති

යුද සමයේ රටට එරෙහිව කටයුතු කළ මාධ්‍ය කණ්ඩායමක් මාධ්‍ය ආයතනවලට රිංගාගෙන දේශීයත්වයට සහ ජාතික වැඩපිළිවෙළට පහර ගසමින් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM
නවතම

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා එපා! – FMM

රත්නපුර, රක්වානේ භාග්‍යා අබේරත්න ගැන දැන් නොදන්නා කෙනෙකු නැත. ඇය එක රැයකින් ජනප්‍රිය තාරකාවක් විය. ඒ සිරස ලක්ෂපති වැඩසටහනේදී ඇය සිංහරාජයේ සිදුවන මහා පරිමාණ ඉඩම් කොල්ලයක් ගැන සෘජුව ප්‍රකාශ කිරිම නිසාය. මේ නිසා ඇයට පරිසරවේදීන්ගේ,…

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?
නවතම

මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?

එදා කිහිප දෙනෙකුට සීමා වී  තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ…

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති
නවතම

විකල්ප පුවත්පත් නියෝජනය කලේ විකල්පමයද…- භූපති

පද්ධතිය විශ්ලේෂණය කරනවා වෙනුවට අරයා වෙනුවට මෙයා ගේන තැනට විකල්ප පුවත්පත වැටී අතැයි බූපතී නලින් මහතා පවසයි. විකල්ප පුවත්පත් කලාවට රටේ මතය හැසිරවීමට එදා සිට හැකියාව තිබු බව සිහිපත් කරන ඔහු පවසන්නේ එදා විජය පුවත්පත්…