උතුරටත් දකුණටත් නීති දෙකක්!

වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත්  ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන්  දෙදෙනකු  වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත. ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ  මුදල් බෙදීමට  ව්‍යාපාරිකයකුට ඉඩදුන් පොලීසිය  යාපනයේ ජනතාවට මුදල් බෙදු  දානපතියකු  අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි දෙක හමාරක මුදලක් එක් අයෙකුට රුපියල් දහස බැගින් අගෝස්තු 25 වැනිදා සිට කැලණිය, නාහේන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා විසින් බෙදා දී තිබුනි. එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද  ජනමාධ්‍ය විසින් ද වාර්තා කරන ලදී. නමුත් පහුගියදා යාපනයේදී…

Read More

රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙස පොලිසියට උපදෙස් !

කොවිඩ් වසංගත රාජකාරී කළද ඒ් හා සමානව රටේ අභ්‍යන්තර ආරක්ෂාව ගැනද අවධානයෙන් කටයුතු කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පොලිස් නිලධාරීන්ට දන්වා සිටියි. ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කළ පොලිස් නිලධාරීන් 11,700 ක් මේ වන විට කොවිඩ් ආසාදනයට ලක්ව ඇතැයිද ඉන් 28 කු මිය ගොස් ඇතැයිද අමාත්‍යවරයා පවසයි. එල්ටීටීඊ සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වන අතර එය පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබූ අතර isis යනු සංවිධානයක් නොව මතවාදයක් වන අතර එය හඳුනාගැනීම පහසු කරුණක් නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි. මෙවැනි ක්‍රියාකාරකම් වල යෙදෙන පුද්ගලයන් පළමුව හුදෙකලා වන අතර…

Read More