ලංවීම ප්‍රතිව්‍යූහගත කරයි
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට කමිටුවක් පත්කර තිබේ. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද එම කමිටුවේ සාමාජිකයන් වෙත එහි වගකීම ඊයේ(05) දින භාර දුන් බවයි. ඒ අනුව අදාළ කමිටුව…

ඔබතුමා මේ ආණ්ඩු පෙරළිය සහ වර්තමානය ගැන මොකද හිතන්නේ? මම හිටපු රාජ්‍ය සේවකයෙක් හැටියටත්, වෘත්තීය සමිති ක්‍රියාධරයෙක් හැටියටත්, මේ මැතිවරණය ගැන මගේ අත්දැකීම කියන්නම්.. පසුගිය ජනාධිපති මැතිවරණය හා මේ 2019 මැතිවරණයත් ශ්‍රී ලාංකික ජනතාව කරපු…
බන්දුල චන්ද්‍රසේකර හිටපු සභාපති - ලංකා විදුලි පුද්ගලික සමාගම අපි කාලයක ඉදලා විදුලිබල ක්ෂේත්‍රයේ අර්බූදයක් පිළිබඳව කතාකරනවා, අපි මුලින්ම මේ අර්බූදය සරළව පැහැදිලි කරගම්මු.. ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රය ඇතැම් ජයග්‍රහණ ලබලා තියෙනවා. විශේෂයෙන්ම අපි කලාපයේ…
විදුලි බලය යනු රටක ආර්ථිකය මෙන්ම සංවර්ධනය, පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ඉහළ නංවන සාධකයකි. වර්තමාන රජය පවසන්නේද සැමට සැමදා විදුලිය බවය. විදුලි බල අමාත්‍යංශය විදුලිබල අමාත්‍යාංශය පවසන අකාරයට නම් 2019 වසර අවසාන වන විට මෙරට ගෘහස්ත විදුලියනය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes