“උතුරේ ජනතාවට උපන් ගම්බිම්වල ඡන්ද අයිතිය අහිමි වෙලා” රිෂාඩ්ගෙන් මැකෝට ලිපියක්  

Rishad Bathiudeen letter to the Election Commission regarding the right to vote in the North

උතුරේ මුල් ගම්බිම්වල පදිංචිකරුවන් 7,727 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාමලේඛනවලින් ඉවත් කිරීම අසාධාරණ බවත් දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව, යුද්ධය අවසන් වීමෙන් පසු 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූනු අතර එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචිව වුවද, එම ප්‍රදේශවල…

Read More

රටට උචිත නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් දැනටමත් කෙටුම්පත් තුනක් තිබෙනවා – පැෆරල් කියයි

statement made by PAFFERAL Executive Director, Rohana Hettiarachchi

නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ දී අවධානය යොමු විය  යුතු කරුණු අටක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් නව ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක් සඳහා මහජන අදහස් ලබාගැනීමේ විශේෂඥ කමිටුව වෙත ලිපියක් යවා තිබේ. වසර 42 කාලසීමාව තුළ 20 වතාවක් සංශෝධනයට ලක්වූ ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවක්  වෙනුවට ඉදිරි දැක්මක් සහිත වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන්  නියෝජනය වන  දියුණු ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රම  ව්‍යස්ථාවක් සකස් කලයුතු යැයි විශ්වාස කරන බවත්, එබැවින් මෙම විද්වත් කමිටුවේ විශේෂ අවධානය යොමු විය යුතු කරුණු අට පිලිබඳ පැෆරල්  සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් මෙම ලිපිය යොමු කර ඇත. ඒ අනුව …

Read More