නාම යෝජනා භාර දෙනවිටම වත්කම් ප්‍රකාශයත් ලබා ගැනිමේ සැලසුමක්!
නවතම

නාම යෝජනා භාර දෙනවිටම වත්කම් ප්‍රකාශයත් ලබා ගැනිමේ සැලසුමක්!

නාම යෝජනා භාර දෙන අවස්ථාවේදීම වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී  යෝජනා කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන්…