ගුරු හිඟය අවම කිරීමට විද්‍යා පීඨවලට 6955ක් බඳවා ගනී!
නවතම පුවත්

ගුරු හිඟය අවම කිරීමට විද්‍යා පීඨවලට 6955ක් බඳවා ගනී!

පාසල් පද්ධතිය තුළ පවතින දැඩි ගුරු හිඟය අවම කිරීමේ අරමුණෙන් ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා මෙවර ගුරු ශික්ෂණලාභීන් 6955ක් බඳවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අනුව පෙර වසරවලට වඩා දෙගුණයකින් ගුරු ශික්ෂණලාභීන් බඳවා…

විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…
නවතම පුවත්

විද්‍යාපීඨ 19ම එක සරසවියක් වෙයි යෝජනාව ළඟදීම කැබිනට්ටුවට…

විද්‍යාපීඨ 19ම එකතු කර විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමේ ගුරු අධ්‍යාපනඥ සේවා කැබිනට් යෝජනාව සහ සංකල්ප පත්‍රිකාව ඇමැති මණ්ඩලයට යොමු කරන බව අධ්‍යාපන ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය. ඒ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරුන් ලෙස…

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීන්දුවක් ගනී…..
නවතම පුවත්

සාමාන්‍ය පෙළ විභාගය ගැන තීන්දුවක් ගනී…..

ඉදිරියේ දී අපොස සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියේ දී පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මේ වනවිට සොයා බලමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස්…

උපකුලපතිට පහර දීම සම්බන්ධයෙන් සිසුන් 06ක් අත් අඩංගුවට
නවතම

උපකුලපතිට පහර දීම සම්බන්ධයෙන් සිසුන් 06ක් අත් අඩංගුවට

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට හා ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධියට අදාළව සිසුන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔවුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ භාරවීමෙන් පසුවයි. එලෙස භාර වී ඇත්තේ,…

බිල්පත් නොගෙවූ පාසල් වල ජලය සැපයුම අත්හිටුවන්නේ නැහැ – සුසිල් ප්‍රේමජයන්ත
නවතම

බිල්පත් නොගෙවූ පාසල් වල ජලය සැපයුම අත්හිටුවන්නේ නැහැ – සුසිල් ප්‍රේමජයන්ත

ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන තිබේ.  අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදනමණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති…

ලබන මස අවසානයේ O/L ප්‍රතිඵල එනවා
නවතම

ලබන මස අවසානයේ O/L ප්‍රතිඵල එනවා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඒ අනුව එම ප්‍රතිඵල ලබන මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව ඒ මහතා පවසයි.…

සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට
නවතම

සුසිල් ප්‍රේමජයන්ත ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් එළියට

සිය කණ්ඩායමේ සියලු ප්‍රතිපත්ති පාවාදෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා ආණ්ඩුවට එක්වී අධ්‍යාපන අමාත්‍ය ධූරය භාර ගැනීම හේතුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව සිටින ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විසින් ඉදිරියේදී පවත්වන කිසිදු දේශපාලන සාකච්ජාවකට සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාට නැවත ආරාධනා නොකිරීමට…