චීනාට යටවෙන අප්‍රිකාව!
නවතම

චීනාට යටවෙන අප්‍රිකාව!

ගොඩබිම් රාජ්‍යයන් 48ක් හා දූපත් රාජ්‍යයන් 6ක් සමග ස්වාධීන රාජ්‍යයන් 54කගෙ එකතුවෙන් සැදුම්ලත් විශාල මහද්වීපයකි අප්‍රිකාව. මෙය මානවයාගෙ පරිණාමයට ඉමහත් රුකුලක් දුන් බිමක් ලෙස පිලිගනි. නමුත් අප්‍රිකාවෙ මිනිස්සුන්ට සොදුරු ඉතිහාසයක් නම් නැත. නයිල් ශිෂ්ඨාචාරයෙන් පටන්…

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන
නවතම විශේෂාංග

අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන්  විරෝධයක්!
නවතම

එක දිගට සංචරණ සීමා පැනවීම ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් විරෝධයක්!

පවතින ‌කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම  නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම…

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන
නවතම

ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන

ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග…

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප
නවතම විශේෂාංග

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!
නවතම සාකච්ඡා

වස විෂ නැති ආහාර ඕනෑ නම් මිනිස්සු ඒ ගැන හඬ නැඟිය යුතුයි!

වෛද්‍ය සංකල්ප මාරසිංහ විස පොල්තෙල් පිළිබඳව ප්‍රමිති ආයනයත් රජය පාර්ශවයත් නිසි වගකීම සහගත ප්‍රතිචාරයක් නැහැ. එක එක කතා කියන්නේ... මේකෙදි වෛද්‍යවරයෙක් විදියට මට කියන්න පුලුවන් කාරණාව තමයි අපි මහජනතාව සහ වෘත්තිකයන් හැටියට මේ කාරණාවදී ආහාරවල…

වරදක් කළත් සිතකින් නොවේ කියලා මේ බදු වංචාවෙන් පැනලා යන්න හදන්න එපා!
නවතම විශේෂාංග

වරදක් කළත් සිතකින් නොවේ කියලා මේ බදු වංචාවෙන් පැනලා යන්න හදන්න එපා!

පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලංකාවේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් බදුවල ක්‍රම 2ක් තියෙනවනේ ඍජු සහ වක්‍ර බදු කියල.  දැන් ලෝකේ ගොඩක් රටවල ඍජු බද්ද තමයි ලොකු බද්ද, ඒ කියන්නේ ඉහළ…

පොල්තෙල් වලින් පසු ආනයනික ආහාර ද්‍රව්‍ය වල අඩංගු හානි කර දේවල් සොයයි!
නවතම

පොල්තෙල් වලින් පසු ආනයනික ආහාර ද්‍රව්‍ය වල අඩංගු හානි කර දේවල් සොයයි!

සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබා දැන් දින තුනක් ගෙවී ගොසිනි. අවුරුද්දට පෙර සමාජයේ ඇති වී තිබු වස විස පොල්තෙල් ගැන කථාබහක් දැන් ඇසෙන්නට නැත. සියල්ල අවුරුදු උදාවත් සමඟ නිහඩව ගොස් ඇති හැඩය. එසේත් නැතිනම් මේ…

ධනපති වෙළඳාම ඉදිරියේ මහජන සෞඛ්‍යය කොයිබටද?
නවතම විශේෂාංග

ධනපති වෙළඳාම ඉදිරියේ මහජන සෞඛ්‍යය කොයිබටද?

හානිකර පොල් තෙල් වෙලඳපොලට නිකුත් වීම, කූට ව්‍යාපාරිකයින් හා දූෂිත රජයේ නිලධාරින් කිහිපදෙනකුගේ “පුද්ගලික අපරාධයක්” නොව, සමස්ත රාජ්‍ය පාලන පද්ධතියම වග කිව යුතු “සමාජ අපරාධයකි.” ශ්‍රී ලංකාව තුල, විෂ රසායනිකයන් ආහාර දාම වලට එක්වීම අලුත්…

කොරෝනාවට වඩා ප්‍රවේශම් විය යුතු පිළිකාව දිනකට ජීවිත 38 ක් අහිමි කරයි.
නවතම විශේෂාංග

කොරෝනාවට වඩා ප්‍රවේශම් විය යුතු පිළිකාව දිනකට ජීවිත 38 ක් අහිමි කරයි.

ගෝලීය කොවිඩ් 19 වසංගතයෙන් වසරක පමණ කාලයක සිට හෙම්බත්ව සිටි ලංකාවාසී ජනතාවට එකල්හී තවත් රෝග ගැන මතක් වුයේ නැත. ඔවුන්ට දිනපතාම පාහේ දකින්නට, අසන්නට ලැබුණේ කොවිඩ් 19 තොරතුරුය. නමුත් දැන් සමාජයේ සියලු දෙනාම පාහේ කථා…