පාස්කු ප්‍රහාරයේ සිටි සැකකරුවෙකු නිදහස් කිරීමට සජබ විරෝධය පායි!
නවතම

පාස්කු ප්‍රහාරයේ සිටි සැකකරුවෙකු නිදහස් කිරීමට සජබ විරෝධය පායි!

නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් ත්‍රස්ත මර්දන නීති යොදාගෙන සිරගත කොට සිටි පුද්ගලයන් නිදහස් කර යැවීම ගැන විපක්ෂය විරෝධය පල කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට පවසා ඇත්තේ…