වෛද්‍ය ජයරුවන් හෙළි කළ කරුණු බොරු නෙමේ – රවී කුමුදේශ්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වංචා දුෂණ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන රාජ්‍ය නිලධාරීන් පොලිසිය යොදවා බිය වැද්දීම වෙනුවට  ඔවුන් හෙළි කරන කරුණු  සම්බන්ධයෙන්  තාක්ෂණික විමර්ශනයක් පවත්වා ජනතාවට සලන සලසන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය බලධාරීන්ගෙන්  ඉල්ලා සිටී. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කළ  යූ ටියුබ් සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැති බව  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අගෝස්තු 31 වැනි අගහරුවාදා  උදෑසන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) කැඳවා තිබුනි. නමුත් ඔහු එදින එහි නොගිය අතර ඒ් සඳහා දින 14 ක…

Read More

වෛද්‍ය ජයරුවන්ගේ හෙළිදරව්ව ගැන විමසීමට ඔහුව අද CID ට කැඳවයි.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ පී.සී.ආර්. කට්ටල ගෙන්වීමේ  බරපතල දූෂණ වංචා සිදුවන බවට සැකයක් ඇතැයි ඇතුලුව කොවිඩ් සම්බන්ධව විශේෂ කරුණු රැසක් හෙළිදරව් කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාව අද (31) දින  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැඳවා ඇත. පහුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් සම්බන්ධව මේ වන විට පැන නැඟී ඇති ගැටලු රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කර තිබුණි. විශේෂයෙන්ම එහි අක්‍රමිකතා ගැන ඔහු කථා කර තිබුණි. මේ සම්බන්ධව එක්තරා වෛද්‍යවරයෙකු විසින් මොහුට විරුද්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (30) පැමිණිල්ලක් ඉදිරිපත්…

Read More

කොවිඩ් පාලනය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නෙමේ – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා නිවැරදි තීන්දු තීරණ නව සෞඛ්‍ය අමාත්‍යවරයාවත් පිටස්තර බලපෑම් වලට යට නොවී ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. කොවිඩ් වසංගතය හැර ලංකාවට පැමිණි සියලුම වසංගත මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතාම හොඳින් පාලනය කළ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නිවරදි තීරණ ගත්තද එම තීරණ එළියේ ක‍්‍රියාත්මක නොවන බවද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි. එළියේ කොවිඩ් පාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය ගැන නොදන්නා, වෙනත් අවශ්‍යතාවයන් ඇති අය මේ පාලනයට මැදිහත් වෙන බව ඔහු පෙන්වා දෙයි.  වෙන රටවල කොවිඩ් පාලනය කරනු ලබන්නේ සෞඛ්‍ය නිලධාරීන් බවත් නමුත් ලංකාවේ සෞඛ්‍ය නොවන අය මේවාට…

Read More