තැපෑල නව්‍යකරණය කිරීමට සැලසුමක්…
තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්…