කොරෝනාව “පාලනයකින් තොරව රටපුරා පැතිරිලා”

Corona “spreads out of control”

කොරෝනා වෛරසය මේ වන විට පාලනයකින් තොරව ශ්‍රී ලංකාව  පුරා ව්‍යාප්ත වී ඇති බවට  කොරෝනාබාධිත වී සුවය ලැබු රජයේ අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ. “මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බව අපි දනිමු. මේ ක්‍රියාදාමය තුළ රජයකට සියලුම රෝගීන් නිරෝධායනය මධ්‍යස්ථානයන්ට යොමු කරමින් ක්‍රියාකිරීමේ තත්වයක් නොමැත”. බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඒ බව අවධාරණය කර ඇත්තේ තමන්ට වැළඳුණු කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබා  නිවසට  පැමිණිමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ පනිවිඩයක් නිකුත් කරමිනි. රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන කොරෝනා වෛරසය…

Read More

ඇමති දයාසිරි දින තුනකින් සනීප කරන්න රිටිගල වෙද මහතා ඉල්ලයි.

Dr. Ritigala requests Minister Dayasiri to recover in three days

මේ වන විට නව කොවිඩ් 19 වෛරසය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටද වැලඳි ඇති බව තහවුරු වී ඇත. මේ වසංගතය ආසාදනය වූ පළමු අමාත්‍යවරයා යවන්නේ ඔහුය. මේ වන විට ඔහුව ඇසුරු කළ පළමු පෙළේ පුද්ගලයින් නිරෝධායනයට යොමු කර ඇති අතර දෙවැනි පෙළ ආශ්‍රිතයින් හඳුනා ගනිමින් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ අතර රිටිගල වෙද මහතා පවසන්නේ අමාත්‍යවරයා  අවසර දෙනවානම් දින තුනකින්  ඔහුව සුවපත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවය. මේ වන විට ඊට ඉල්ලීම් කර ඇති බවත් පිලිතුරක් අපෙක්ෂාවෙන් සිටින බවද රිටිගල වෙද මහතා පවසයි. අවුරුදු 9500 ක ඉපැරණි පරපුරකින් නිර්මාණය වන…

Read More

ලෝක බැංකුව හා IMF එකේ සහාය එපා! අපිට දේශීය වැඩ පිළිවෙලක් තියෙනවා – අමාත්‍ය දයාසිරි ජයසේකර

imf loan conditions Dayasiri Jayasekara

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබා දෙන ණය අප භාවිතා නොකරන අතර ඒ සඳහා  දේශීය වැඩපිලිවෙක් ඇති බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. අවශ්‍ය වන්නේ ලේ ලබා දෙන්නෙකු මිස ලේ උරා නොබෙන්නෙකු බවද ඔහු කියයි. 2017 දි පැවසු පරිදි 2020,2021,2022 යන වර්ෂ වලදී ඩොලර් බිලියන 4.5 ක් සෑම වසරකම විදේශ ණය ලෙස ගෙවීමට සිදු වන බවට නමුත් 2017 සිට 2019 දක්වා මේ ණය ගෙවා ගැනිමට නොහැකි විම නිසා එහි ප්‍රතිඵලයක් ලෙස බලන වසරේ ඩොලර් බිලියන 4.3 ක් ගෙවිමට සිදුව ඇතැයිද ඔහු පවසයි. 2022 දක්වා පැවති මේ ණය  මේ නිසා…

Read More