අප්පච්චි සියඹලා ගෙනත්ම නැතිද?

Dambara Amila Thero Mahinda Rajapaksa political

එදා යුද්ධ කර, රටේ ආර්ථිකය ශක්තිමත් කළේ ගෝඨාභයයි, බැසිලුයි නම් මහින්ද රාජපක්ෂ ඕලන්ද පොට්ට කාසියක් තරම්වත් වටින්නේ නැති හාදයෙක්ද යන්න පුජ්‍ය දඹර අමිල හිමියන් විමසා සිටියි. එදා යුද්ධය අවසන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ආර්ථිකය ශක්තිමත් කළේ බැසිල් රාජපක්ෂ මහතා බවටත් මේ වන විට මතයක් සමාජගත වෙමින් ඇති බවත් එසේ නම් එදා මහින්ද රාජපක්ෂ මහතා කළේ කුමක්ද කියා ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් උන් වහන්සේ විමසයි. එමෙන්ම මේ පැනය නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ හා චිචී මහත්තයාගෙන් විමසන බවත් එදා අප්පච්චී කියා, මහරජාණෝ කියා කලාකරුවෝ මේ සමාජයේ උස්සා තැබුයේ කවුරුද යන්න ප්‍රශ්න කර…

Read More

පරිනතබව තීරණය වෙන්නේ ජීවත්වුණ අවුරුදු ගානෙන් නෙවෙයි!

political situation youth issues in sri lanka charith galhena

නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති බවක් තමයි පෙනුණේ. ඇත්තටම එහෙම ජනතාව ආකර්ෂණය නොවීමක් නෙවෙයි සිද්ධ වුණේ, ඒ කියන්නේ ජනතාව ඇත්ත වශයෙන්ම විකල්පයක් හොයනවා එතකොට ඒ විකල්පය කොහොමද කියලා දකින එක තමයි ප්‍රශ්නකර තත්වය. මීට අවුරුදු දහයකට පහකට පෙර බලනකොට මේ රටේ තිබ්බේ පාට දෙකක් අතර නැත්තං පක්ෂ දෙකක් අතර බලය හුවමාරු වෙන ක්‍රමයක්. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනකොට මේක…

Read More

වෙන නමක් බලයට එනවට රාජපක්ෂල කැමති නෑ | Charith Galhena

Read More