මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි!
අවකාශය නවතම පුවත් විශේෂාංග

මිනිසුන්ගේ නොමනා වැඩ නිසා තබ්බෝවේ අක්කර 300ක් විනාශයි!

තබ්බෝව අභය භුමියෙ ඇතිවු හදිසි ගිනි ගැනීමක් නිසා අක්කර 300 කට වැඩි ප්‍රමණයක භුමියක් ගිනි ගෙන විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රීක් වන ජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි. 11 දින දහවල් ඇතිවු මෙම…

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්
නවතම විශේෂාංග

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන  ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම්…

කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි
නවතම විශේෂාංග

කෝට්ටේ අභය භූමිය නාගරික සංවර්ධන අධිකාරියෙන් වනසයි

ඇතුල්කෝට්ටේ, ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මීගහතැන්නේ චන්ද්‍රසිරි හිමි ගේ ආරාධනයෙන් පසු ගිය දා එම විහාරස්ථානයට ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ දී විහාරාධිපති හිමියන් ගේ ඉල්ලීම වී ඇත්තේ විහාරස්ථානය වටා පිහිටි ඇතුල්කෝට්ටේ තෙත් බිම් පද්ධතිය සංවර්ධනය කර දෙන…

“භාග්‍යාගෙන් සමාව” ඉල්ලන ලෙස උතුරෙන් ඉල්ලීමක්!
නවතම

“භාග්‍යාගෙන් සමාව” ඉල්ලන ලෙස උතුරෙන් ඉල්ලීමක්!

සිංහරාජයට සිදුකෙරෙන හානිය ජනතා අවධානයට යොමු කිරීමට රුපවාහිනී වැඩසටහනක් කරගත් භාග්‍යා අබේරත්නට එරෙහිව කෙරෙන අඩන්තේට්ටම් වලට සමාව ඉල්ලන ලෙස උතුරේ පරසරවේදීහු රජයට බල කර සිටිති. මුලතිව්හි උද්ඝෝෂණයක් පැවැත්වූ බහුතරයක් තරුණ තරුණියන්ගෙන් සැදුම්ලත් විරෝධතාකරුවන් විසින් තම…

ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.
නවතම

ඇමැති චමල්ගේ “සිංහරාජ වැව්” කතාව වෙනස් වේ.

ලෝක උරුම සිංහරාජ වනාන්තරය මධ්‍යයේ වැව් දෙකක් කණින බව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය දෙදිනක් ගත වීමටත් මත්තෙන් වෙනස් කිරීමට ජනපති, අගමැති වැඩිමහල් සොයුරු  වාරිමාර්ග අමාත්‍යවරයාට සිදුවී තිබේ. ලෝක ජල දිනයට පෙර දිනයේ වීරකැටියේ පැවති උත්සවයකදී වාරිමාර්ග…

“අපේ ආණ්ඩුව” රකින පොලිසියට එපා වූ පරිසර හිතකාමී කටවුට්!
නවතම

“අපේ ආණ්ඩුව” රකින පොලිසියට එපා වූ පරිසර හිතකාමී කටවුට්!

රටේ  සිව් දෙසින්  සිදු වෙමින් පවතින  පරිසර විනාශය  පිළිබඳව ජනතා  අවධානය යොමු කරවීමේ අරමුණින් තරුණ සමූහයක් එක්වී අගනගරයේ  තාවකාලික ප්‍රදර්ශනයකට තැබු සිතුවමක්  නගරය විනාශ කිරීමක් ලෙසින් හදුන්වමින් ඉවත් කිරීමට පොලීසිය ක්‍රියා කර ඇත. " හැම…