බොරතෙල් මිළ ඉහළට
නවතම

බොරතෙල් මිළ ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (31) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ, බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ, අමෙරිකානු ඩොලර් 85 යි සත 91 ක් ලෙස ය. ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළඳපොළේ…

බොර තෙල් මිළ යලි පහළට
නවතම

බොර තෙල් මිළ යලි පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය. ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ  බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36…

බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ
නවතම

බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ

මුදල් නොගැවීම හේතුවෙන් මේ වන විට දින 40කට ආසන්න කාළයක් බොරතෙල් නැවක් කොළඹ වරායට ආසන්න මුහුදේ රැදී සිටින බව වාර්තා වේ. බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ කෙසේවෙතත්…

බොරතෙල් මිළ අද ඉහළට
නවතම පුවත්

බොරතෙල් මිළ අද ඉහළට

ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (08) සුළු ඉහල යාමක් පෙන්නුම් කර ඇත. ඒ අනුව අද(08) උදෑසන ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 89.61 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල්…

බොරතෙල් මිල පහළට
නවතම පුවත්

බොරතෙල් මිල පහළට

W.T.I බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.47 ක් ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 103.1 ලෙස සටහන් විය.

බොර තෙල් මිල පහලට
නවතම

බොර තෙල් මිල පහලට

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල අද (11) පහල ගොස් ඇත. ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 103.2 ක් වූ අතර බ්‍රෙන්ට් කෘඩ් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 105.7…

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහල බසී
නවතම

ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහල බසී

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ අමෙරිකානු ඩොලර් 108 ක් සහ සත 60 ක් ලෙසයි. එසේම ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක්…

ලෝක බොරතෙල් මිළ පහලට
නවතම

ලෝක බොරතෙල් මිළ පහලට

අද (01) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකවේ වේලාවෙන් පස්වරු 1.30 වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 වූ…