කෙහෙළිය සොයා CID ය ඔහුගේ නිවසට යයි
නවතම පුවත්

කෙහෙළිය සොයා CID ය ඔහුගේ නිවසට යයි

හිටපු සෞඛ්‍ය  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් මේ වන විට ප්‍රකාශයක් ලබාගනිමින් සිටී. ආන්දෝලානාත්මක ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම ප්‍රකාශය ලබාගනිමින් සිටින බව…

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!
නවතම පුවත්

ඇමැති ටිරාන්ට අපහාස කළැයි දුමින්ද නාගමුව CIDයට!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට සමාජ මාධ්‍ය ජාල මඟින් අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා…

මර්වින් සිල්වා අත් අඩංගුවට
නවතම

මර්වින් සිල්වා අත් අඩංගුවට

  හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට (SLRC) සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති…

ජූලියන් සීඅයිඩීයට…!
නවතම

ජූලියන් සීඅයිඩීයට…!

ජාතික අභිමානය ලෝකයට රැගෙන ගිය කීර්තිමත් පිහිනුම් ශූරයක් මෙන්ම සමාජ ක්‍රියාධරයෙක් වන ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් අරගලයට අදාළ ප්‍රශ්න කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ තිබේ. ඒ, පසුගිය ජූලි මස 09…

රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ හිස් කරලා
නවතම

රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ හිස් කරලා

විශාල විදුලි අර්බුදයක් රට තුල උද්ගත වී ඇති මොහොතක ජල විදුලිය සපයා ගැනීමට තිබුණු රන්දෙණිගල සහ රන්ටැඹේ ජලාශවල ජලය හොර රහසේ මුදා හැර ඇති බවට දිවයින පුවත්පත වාර්තා කරයි. එසේම ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින්…

සමාජ ක්‍රියාකාරී රැට්ටා අත්අඩංගුවට
නවතම

සමාජ ක්‍රියාකාරී රැට්ටා අත්අඩංගුවට

පසුගිය 25 වෙනිදා කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසල පැවති විරෝධතාව අතරතුර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ පරුෂ වචනයෙන් බැන වැදීම යන චෝදනා ඉදිරිපත් කරමින් සමාජ ක්‍රියාකාරික රතිදු සේනාරත්න(රැට්ටා) අද (30) දින අත්අඩංගුවට ගෙන ඇත.

මිරිහාන සිද්ධිය  CID යට
නවතම

මිරිහාන සිද්ධිය  CID යට

ඊයේ (31) දින මිරිහාන ජනාධිපති නිවස අසල සිඳු වූ මහජන විරෝධතාව සම්බන්ධයෙන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් පැවැත් වීම ආරම්භ කර ඇත. එමෙන්ම නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින…

සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගන්නවාද?, නැද්ද? නීතිපති උපදෙස් මත ඉදිරියේදී…
නවතම

සිරිල් ගාමිණී පියනම අත්අඩංගුවට ගන්නවාද?, නැද්ද? නීතිපති උපදෙස් මත ඉදිරියේදී…

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සැලේ මහතා විසින් සිරිල් ගාමිණී පියතුමා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල මත මේ අවස්ථාවේ සිරිල් ගාමිණී පියතුමාව අත්අඩංගුවට ගැනීමේ සුදානමක් නැතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය වෙත…

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික පෙත්සමක්!
නවතම

සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික පෙත්සමක්!

තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නිකුත් කරන්නැයි ඉල්ලා අගරදගුරු පදවි පාස්කු කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (02) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණුකර ඇත. පොලිස්පතිවරයා – නීතිපතිවරයා…