“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!
නවතම

“මනිවන්නන් කළේ කොළඹ මහනගර සභාව කළ දේමයි,” – දෙමළ මන්ත්‍රීවරු කියයි!

යාපනයේ නගරාධිපති වරයා මැදියම් රැයේ අත්අඩංගුවට ගැනීම පාර්ලිමේන්තුව තුල මහත් කෝපාවිෂ්ඨ පරිසරයක් ඇති කරනු ලැබූ අතර “මෙය ෆැසිස්ට්වාදය හැර අන් කිසිවක් නොවේ” යයි දෙමළ මන්ත්‍රීවරුන් විසින් දැඩි ලෙස හෙලා දකිනු ලැබීය. කොටි සංවිධානය නැවත සංවිධානය…

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිව CID යට පැමිණිල්ලක්!
නවතම

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරියට එරෙහිව CID යට පැමිණිල්ලක්!

මිනිස් පරිභෝජනයට නුසුදුසු පිළිකාකාරක ඇතුලත් කෑම බීම පිලිබඳ තොරතුරු රටේ ජනතාවගෙන් වසන් කිරීමේ චෝදනාවට රජයේ ඉහළ බලධාරිනියකට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් හරහා…

“පාස්කු ප්‍රහාරය” මීළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරත්
නවතම

“පාස්කු ප්‍රහාරය” මීළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරත්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද තවම ඒ පිලිබඳ ඇත්තේ උණුසුම් කථා බහකි.  මේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වාර්තාව…

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්
නවතම

සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි. ඔහු පෙන්වා දෙන්නේ …

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!
නවතම

අසාද් සාලිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න”- ජානිපෙන් CID ට පැමිණිල්ලක්!

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාව ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා පොළඹවන ආකාරයේ ප්‍රකාශයක් කළ බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි නැමැත්තාට එරෙහිව වහා විමර්ශනයක් සිදුකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලමින් ජාතික නිදහස් පෙරමුණේ…

නම් ඈදෙන පාස්කු ප්‍රහාර ගැන CID විමර්ශන
නවතම

නම් ඈදෙන පාස්කු ප්‍රහාර ගැන CID විමර්ශන

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා  ඉකුත් (09) දා  ප්‍රකාශයක් කර තිබුණේය. මේ ප්‍රකාශය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා…

වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර
නවතම

වෙන්න තියෙන හැම දෙයක්ම වෙලා ඉවරයි! – ශානි අබේසේකර

”මම කිසිම වරදක් කරලා නෑ. මට වෙන්න ඕන හැම දෙයක්ම දැන් වෙලා ඉවරයි. මගේ ජීවිතේ නැති උනත් මම සතුටින් බාර ගන්නවා. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරීන්ට එන චෝදනා තමයි සල්ලි ගත්තා, කාන්තාවන්ට හිරිහැර කළා, පහර දුන්නා වගේ…

බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?
නවතම

බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?

කොවිඩ් වසංගත දෙවැනි රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. ඒ පහුගිය ඔක්තෝම්බර් 04 දා එහි කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවක් සොයා ගැනීමත් සමඟය. මෙහිදී ආයතනයේ සේවක සේවිකාවන් දහසක් ඉක්මවා රෝගී වුහ. එහිදී බ්‍රැන්ඩික්ස් ආයතනයට චෝදනා එල්ල…

අපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,
නවතම විශේෂාංග

අපගේ නිහඬ බව ගැන සමාවෙන්න ශානි මහත්තයා,

මේ ලිපිය ඔබට ලියන්නේ 2020 නොවැම්බර් මස 28 වෙනි දින. මේ ලිපිය පළවන අවස්ථාව වන විට ඔබගේ සෞඛ්‍ය පිළිබඳ මොනව විදියේ ආරංචියක් අපිට ලැබෙයි ද දන්නේ නෑ. ඒ කොහොම වුනත් මේ සියල්ල දරාගෙන ඉන්න ඔබට…