සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද?
නවතම

සීඅයිඩීයෙන් පැන්න කාන්තාව 5වෙනි තට්ටුවට යැව්වේ කවුද?

මූල්‍ය අපරාදයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන CID යේ පස්වෙනි මහලෙන් බිමට පැන සියදිවි නසාගත් කාන්තාව එම මහලේ රඳවන්නට උපදෙස් ලබාදුන්නේ මොන උසස් පොලිස් නිළධාරියාදැයි ප්‍රශ්නයක් බව පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අපරාදයක් සම්බන්ධයෙන් යම් සැකකරුවෙක් CID…

පොඩි ලැසීගේ ජීවිතය බේරාගන්න අම්මා UN යයි.
නවතම

පොඩි ලැසීගේ ජීවිතය බේරාගන්න අම්මා UN යයි.

වසරකට වැඩි කාලයක් තිස්සේ පොලිස් අත්අඩංගුවේ සිටින සිය පුතුගේ ජීවිතය ආරක්ෂා කරගැනීම සඳහා මවක් එක්සත් ජාතීන්ගේ පිහිට පතා තිබේ. ඇය එම පියවර ගෙන ඇත්තේ ජීවිත අවදානමට ලක්වූ  පිරිස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා…

පාස්කු ප්‍රහාරයේ අඩුපාඩු ගැන කාදිනල්ගෙන් ජනාධිපතිට ලිපියක්!
නවතම

පාස්කු ප්‍රහාරයේ අඩුපාඩු ගැන කාදිනල්ගෙන් ජනාධිපතිට ලිපියක්!

පාස්කු ඉරුදින ප‍්‍රහාරය පිළිබඳ  දැනට සිදුකරන විමර්ශන පිළිබඳ යෝජනා මාලාවක් හා එම විමර්ශනවල ඇති අඩුපාඩු පෙන්නා දී ලිපියක් ජනපතිට ඇතුළු රජයට යොමු කළ බව මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ  පවසයි. මේ ප්‍රහාරය සම්බන්ධව සක්‍රීය විමර්ශනයක් අවශ්‍ය…

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”
නවතම

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින්…

අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය වල පළ වූ අසත්‍ය  පුවතකට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නවතම

අසේල සම්පත් අත්අඩංගුවට ගත්තේ සමාජ මාධ්‍ය වල පළ වූ අසත්‍ය  පුවතකට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සමාජ මාධ්‍ය හා යූ ටියුබ් නාලිකා හරහා අසත්‍ය…

අසේල සම්පත් පැහැර ගනියි.
නවතම

අසේල සම්පත් පැහැර ගනියි.

සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක, මහජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු, ජනබල පවුර සංවිධානයේ විධායක සභික අසේල සම්පත් මහතාව අද (25) සවස සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් ඔහුගේ නිවසට කඩා වැදී ඒ මහතාව පැහැරගෙන…

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!
නවතම

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!

රජය අපහසුතාවයට පත් වන අයුරින් කුමන්ත්‍රණ, වෛරී ප්‍රකාශන සිදු කරන අය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පහුගියදා පොලිස් මුලස්ථානය ප්‍රසිද්ධ කර තිබුණි. ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙලෙස පොලිසීය වැට බැඳිමට එරෙහිව…

ශානි යනු කවුද?
නවතම විශේෂාංග

ශානි යනු කවුද?

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එම දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන සුගත් මෙන්ඩිස් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (ජුනි 16) නියම කළේය. ශ්‍රී ලංකාවේ…

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!
නවතම

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ”…

“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?
නවතම

“හිජාස් හිස්බුල්ලා” නඩුවේ සාක්කිකරුවන්ට CID බලපෑම්?

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාගේ නඩුවේ සාක්කිකරුවන් විය හැකි පුද්ගලයන්ට ඔහුට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලපෑම් කරන බව නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඊයේ (11) හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියට දැනුම් දී…