සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!
නවතම විශේෂාංග

සාමකාමී නැගිටීම් හා හිංසනීය කැරළි!

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (6 කොටස) ලංකාවේ 'මැයි' මාසයට තිබ්බේ පූජනීය අදහසකි. නමුත් 2009 න් පසු ඊට හිංසනීය සලකුණක් එකතු වූයේ යුද්ධය අවසන් වීමත් සමගය. එවිට මැයි යනු විශේෂයෙන් සිංහල බෞද්ධ ප්‍රජාවට එකවර අවිහිංසාවේ…

ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!
නවතම

ගෝඨාගෝ ගමට ගැහීමේ පරීක්ෂණ හොරාගේ අම්මාට භාරදීම..!

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෝල්ෆේස් ආවේය. ඇවිත් පසුගිය 09 වෙනිදා සිදුවීමට අදාළ අපරාධ සාක්ෂි එකතු කළේය. ඊට සමාන්තරව උසාවිය මෙම සිදුවීමට අදාළ මහින්ද රාජපක්ෂගේ සිට පුද්ගලයින් රැසකගේ ගුවන් ගමන් තහනම් කර ඇත. දැන් අපිට…

සිරිල් ගාමිණි පියතුමා CID යට .
නවතම

සිරිල් ගාමිණි පියතුමා CID යට .

රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන්  ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව   අද (28)  දින පැමිණෙන ලෙස දැනුම් දී ඇත. සිරිල් ගාමිණී පියතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ…