බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරසය ලංකාවට පැමිණීමේ අවධානමක්?
බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය මේ වන විට තවත් රටවල් 05 කින් වාර්තා වී ඇති අතර රටවල් 40 ක පමණ එක්සත් රාජධානිය සමඟ ගුවන් සබඳතා අත්හිටුවා ඇත. මෙම නව වෛරස් ප්‍රභේදය දැනට ව්‍යාප්ත…