කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ මෘතදේහ භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…
Read MoreTag: covid 19 gazette sri lanka
කොවිඩ් මෘතදේහ භූමිදානය ජීනිවා වලට ධනාත්මක බලපෑමක්!
මාස දහයක් ප්‍රමාද වුවද, දැඩි අභ්‍යන්තර විරෝධතා හමුවේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි. ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇති අතර එහි සඳහන් වන්නේ. මෙම තීරණය ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට ඔවුන්ගේ ගැඹුරු හැඟීම් වලට රජය අවසානයේ ප්‍රතිචාර දක්වා ඇති බවට හැඟීමක් ඇති කිරීමට ද ඉවහල් වනු ඇති බවය. කොවිඩ් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය බොහෝ කල් ගත වු අතර මාස…
Read More“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read Moreසෞඛ්‍ය නීති වෙනස් කිරීමට පාරේ රඟන දේශපාලන නළුවන්ට! PHI ලොක්කාගෙන්….
බෝවන රෝග පාලනය සඳහා වූ දැනට දිවයින තුල බලපවත්වන සක්‍රියම නීතිමය ප්රතිපාදනය 1897 අංක 03 දරණ නිරෝධායන රෝග ස්පර්ශකයින් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පණතය.(මෙම ආඥා පණත 1917 අංක 07,1919 අංක 14, 1920 අංක 14,1936 අංක 13,1939 අංක 11,1941 අංක 05 , 1943 අංක 38 සහ 1952 අංක 12 දරණ සංශෝධන වලින් සංශෝදිතව ඇත). මෙම ආඥා පණත මගින් බෝ වන රෝග පාලනය සඳහා රෝග දැනුම් දීම, රෝගීන් විමර්ෂණය, නිරෝධායනය, රෝහල් ගත කිරීම, රෝහල් තුල රඳවා තබාගැනීම, රෝගීන් වෙන්කර තැබීම සහ බෝවන රෝගයකින් පෙළුන අයෙකු ලෙස තහවුරු වූ…
Read More