පාසල් සිසුන්ට නව බස් සේවාවක්
ලබන මස 1 දා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ, දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක්…
ලබන මස 1 දා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ, දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක්…
කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින්…
වසරක් ගත වී ඇතත් විශ්ව විද්‍යාල විවෘත කිරීම සඳහා වැඩ පිලිවෙලක් සැකසීමට ආණ්ඩුව අපොහොසත් වු බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කර සිටියි. මේ වන විට විශ්ව විද්‍යාල වසා දමා වසරකටත් වැඩිය. කොරෝනා වසංගතය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes