අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි
නවතම පුවත්

අභියාචනාධිකරණය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නොතීසි නිකුත් කරයි

මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබේ. ඒ, ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් විවේචනය කිරීම තුළින්…

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!
නවතම

ලොක්ඩවුන් කාලයේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යයි!

වසංගතයට සම්බන්ධ ලොක් ඩවුන් කාලය අතරතුර ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙහි වින්දිතයින් මුහුණ දෙන අභියෝගයන් කෙරෙහි කඩිනම් අවධානය යොමු කරන ලෙස ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාතික සංසදය රජයෙන් ඉල්ලා සිටියි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය…

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්
නවතම විශේෂාංග

කාන්තා දිනයට ගෘහස්ත ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ පනත කියවමූ! – නීතිඥ ලක්ෂාන් ඩයස්

කොලඹ ජාතීක රෝහලේ සංඛ්‍යාලේඛන අනුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා රෝහල්ගතවන කාන්තාවන් ගනන දිනකට 12ක් පමන වන බව අද( මාර්තු 05) දීන ප්‍රවෘත්තියක් ලෙස විකාශය විය , බත ඉදෙනතුරු පමනක් තිබෙන සරල ගැටුමක් ලෙස සමහර දේශපාලනඥයින් අර්ථ…

මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!
නවතම

මහේස්ත්‍රාත්වරයාට සැකකරුවන් අධීක්ෂණයට අවසර!

යම් මහේස්ත්‍රාත්වරයෙකු පත් කර ඇති අධිකරණ කොට්ඨාශයේ පිහිටි පොලීසියේ පොලිස් අත්අඩංගුවේ රඳවා සිටින සැකකරුවෙකු අධීක්ෂණය කිරීම පිණිස එම පොලිස් ස්ථානයට අවම වශයෙන් මසකට එක්වරක්වත් පැමිණීමට අදාල මහේස්ත්‍රාත්වරයාට බලය පැවරෙන පරිදි 1979 අංක 15 දරණ අපරාධ…

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!
නවතම

කොරෝනා මෘත දේහ ආදාහනයට එරෙහි පෙත්සම් 11 ක් ඉවතට!

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 11 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරුන්ගේ…